සාදරයෙන් පිළිගන්නවා ඔබව මෙම වෙබ් පිටුවට!

Saturday, June 16, 2012

C# වලින් සරල MP3 Player එකක් හදමුද????

කොහොමද යාලුවනේ හොදින් කියලා හිතනවා අද අරගෙන ආවේ C# වලින් සරල MP3 Player එකක් හදාගන්න විදිය. MP3 Player එකක් කිව්වම හිතෙනවා ඇති පට්ට දිග කෝඩිංග්ස් ලියන්න ඇති කියලා.බොහොම පොඩි  කෝඩිංග්ස් ටිකක් තමා තියෙන්නේ ඒත් properties setting ටික තමා මෙතනදි වැදගත් වෙන්නෙ.වැඩේ කරන විදිය අග ඉදන් මුලට කියලා දෙන්නම් පෝස්ට් එක ඉවර වෙනකන්ම කියවන්න වෙනවා හැබැයි.......අවසානෙ ඔයාලටත් පුලුවන් ඔයාලගෙම ප්ලේයර් එකකින් සින්දු අහන්න.එහෙනම් ඉතින් වැඩ පටන් ගමු නේද?. මුලින්ම කරන්න තියෙන්නෙ.visual studio open කරලා New project වලින් Windows Forms Application තෝරලා ඔයාලා කැමති නමක් දීලා project එකක් open කරන එක.ඊට පස්සේ Tool Box එක උඩ Right ක්ලික් කරලා “Choose Item”...

Wednesday, June 13, 2012

C# වලින් සරල ඕගනයක් හදමුද....?

කලින් පාඩමකින්  වැඩසටහනකට Beep Tones සහ වෙනත් හඩ කොටස් යොදාගෙන වැඩසටහන් සකස් කරන විදිය ගැන කතා කලා.ඔන්න කියපු විදියටම අද අරගෙන ආවේ සරල ඕගනයක් හදන්නෙ කොහොමද කියලා.මේ සදහා මුලින්ම ෆෝම් එක මතට බට්න් 13 ක් ඇතුලත් කරගන්න.(පහලින් තියෙන රෑපයේ ආකාරයට)ඒ වගේම හැම බට්න් එකක් යටින්ම මුලික ස්වර වල නම් දැක්වෙන ලේබල් 13කුත් එකතු කරගන්න.මුලික ස්වර තමයි C,C#,D,Eb,E,F,F#,G,Ab,A,Bb,B,සහ C. දැන් අපි මේ හදන ඕගන් එක Key Board එක මගින් ක්රියාත්මක කල හැකි ආකාරයට හදන්නයි යන්නෙ.මේකට Key Board එකේ පහසු Key ටිකක් තෝරා ගන්න ඕනේ ඒ නිසා පහලින් තියෙන රෑපයේ විදියට බට්න් සදහා පිලිවෙලින් Z,S,X,D,C,Y,G,B,H,N,J,M විදියට නම් යොදාගන්න.මේ අකුරැ තද කරන විට අදාල බට්න් එක ක්රියාත්මක...

Beep Tones සහ වෙනත් හඩ කොටස් යොදා වැඩසටහන් සැකසීම.

පරිගණක වැඩසටහන් සැකසීමේදි එය භාවිතා කරන අයට පණිවිඩ ලබාදෙන්න විවිධ Tones යොදා ගන්නවා.අද  කතා කරන්නේ C sharp වලින් හදන වැඩසටහන් වලට කොහොමද මේ Beep Tones සහ වෙනත් හඩ කොටස් යොදා ගන්නෙ කියලා. මේ මොකක්ද කියලා තේරැම් ගන්න පොඩි program එකක් කරලා බලමු. මුලින්ම form එක මතට Button එකක් add කරගන්න.මේ  Button එක උඩ ක්ලික් කරද්දි Beep හඩක් නිකුත් වෙන්න තමා කෝඩිංග්ස් ලියන්න ඕනෙ.ගොඩක් පොඩි කෝඩිංග්ස් එකක් තමා ලියන්න තියෙන්නෙ. Button එක උඩ ඩබල් ක්ලික් කරලා code window එකේ Console.Beep(); කියලා  ලියන්න විතරයි තියෙන්නෙ.මෙහිදි ලැබෙන්නෙ බීප් හඩක් විතරනෙ ඒත් අපට පුලුවන් විවිධ සංඛ්‍යාත වලින් යුතු Beep Tones ලැබෙන ආකාරයට වැඩසටහන් ලියන්න.අපි කලින් ලියපු...

Sunday, June 10, 2012

ලැප් එකේ බැටරියේ charging කාලය අඩුවෙලාද...?

අදත්  අවා පෝස්ට් එකක් අරගෙන.නමුත්  මේ පෝස්ට් එකත් c sharp ගැනනම් නෙමේ.දැන් ගොඩක් අය භාවිතා කරන්නේ ලැප් නිසා හිතුවා මේ පොස්ට් එක ලියල දාන්න.කොහොමත් ටික කාලයක් ලැප් එක use කරද්දී බැටරියේ charging capacity එක අඩු වෙනවා.නමුත් එක පාරටම ලැප් එක ඉක්මනට fully charge වීම,එහෙමත් නැත්නම් වෙනදට වැඩ ඉක්මනින් බැටරිය බැහැල යනවනම් එක්කෝ බැටරිය නරක් වෙලා එහෙමත් නැත්නම් අනික් ප්‍රධානම හේතුව තමා බැටරියේ charging ගැන මතකයේ තියාගන්න හදල තියෙන micro චිප් එකේ memory අවුල් වීම.මුලින්ම කියපු විදියට බැටරිය නරක් වෙලානම් ඉතින් කරන්න තියෙන්නේ අලුත් එකක් ගන්න ඒක තමා.එත් දෙවැනියට කියපු දේ නිසානම් බැටරිය අවුල්...

Thursday, June 7, 2012

Dic එකකට එහා ගිය "නාමල්" Dictionary

අද ඔයාලට ගෙනාවේ ලංකාවේ වැඩ කාරයෙක් හදපු software එකක් ගැන.මේක dictionary එකක් එත් ඊටත් වඩා වැඩකිඩ ගොඩක් add කරලා හදපු software එකක් කීවොත් තමා හරි හදල තියෙන්නේ "නාමල් ජයතුංග" කියන "රුහුණු campus" එකේ අය්ය කෙනෙක් .මේ dictionary  එකෙන් අපට පුළුවන් English සිංහල ඒ වගේම සිංග්ලිෂ් උනත් බවිත කරලා වචන හොයන්න.මේ software එකෙන් අපි ෆිල්ම් බලද්දී යටින් යන  subtitle word  පවා search කරගැනීමේ හැකියාවක් තියෙනවා.නමුත් ඒ chance එක ගන්න වෙන්නේ kmp  player එක බාවිතා කරන අයට.මොකද kmp player  එකට ගැලපෙන විදියට plugin එකක් තමා dictionary එකට add කරලා තියෙන්නේ.මුලින්ම kmp player  එකෙන් ෆිල්ම් එක open කරලා dictionary එකේ main...

YouTube Downloader 3.0.17.1117 Portable...

කොහොමද යාලුවනේ අද ඔයාලට අරන් ආවෙ පොඩි Software කෑල්ලක්.Free YouTube Down-loader 3.0.17.1117 තමයි මේකේ නම..මෙය install නොකරම භාවිතා කරන්න පුලුවන්.ඒ කියන්නේ portable software එකක්.අපට ඕනේනම් pen එකක උනත් දාගෙන ගිහින්  භාවිතා කිරීමේ හැකියාව තියෙනවා .ඒකත් ලොකු වාසියක් මේ software එකේ තියෙන.ඒ වගේම avi, wmv, mov, mp4,වගේ ගොඩක් format වල video භාගන්න පුලුවන් මේ software එක භාවිතා  කරලා.ඔයාලත් කැමතිනම් අරගෙන බලන්නකෝ.පහලින් ඇති ලින්ක් එක. මෙතන click කරන්න...

Wednesday, June 6, 2012

Adobe Photoshop C6 නවතම සංස්කරණය...

කොහොමද යාලුවනේ ගොඩක් දවසකින් බ්ලොග් එක පැත්තෙ ආවේ.අද ගෙනාවේ Adobe Photoshop  C6 නවතම සංස්කරණය ගැන.2012 මාර්තු මස 21 වෙනිදා තමයි Adobe Photoshop  C6 නවතම වෙළුම නිකුත් උනේ.මෙහිදී මූලික අවධානය යොමු කරලා තියෙන්නේ interface එකට සහ designing tools වල performance එක වැඩි කරන්න තමයි. අලුතෙන්ම එකතු වෙලා තියෙන අංගය තමයි video editing tool එක.ඒ කියන්නෙ අපට ඕනෙනම් video editing උනත් Adobe Photoshop  C6 භාවිතා කරලා කරගන්න පුලුවන්. මීට අමතරව color සහ exposure adjustments ඒ වගේම  layers භාවිතයත් කලින් පැවති cs5 සංස්කරණයට වඩා තරමක් වෙනස් ආකාරයට තමයි මෙහි ඉදිරිපත් කරලා තියෙන්නෙ.අපට පුලුවන් මෙහි Beta...

Thursday, May 31, 2012

නීරෝ[Nero] වලින් burning කිරීම එපා වෙලාද?

කොහොමද යාලුවනේ ගොඩක් දවසකින් බ්ලොග් එක පැත්තෙ එන්න බැරි උනා.අද ඔයාලට අරගෙන ආවේ අලුත් සොෆ්ට්වෙයා එකක් ගැන.අපි හැමෝම වගේ CD/DVD රයිටින් කරන්න ගොඩක්ම භාවිතා කරන්නේ නීරෝ කියන සොෆ්ට්වෙයා එක.ඒත් නීරෝ දාගත්තම තියෙන ලෙඩේ තමා මේක ගොඩක් වෙලාවක් ගන්නවා Load වෙන්න ඒ වගේම තමා මේකෙන් රයිටින් කරන්න ගත්තම අපට වෙන වැඩක් කරගන්න අමාරැයි.මේ ලෙඩේ ගොඩක්ම බලපාන්නෙ රැම් එක ටිකක් අඩුවෙන් තියෙන පරිගණක වලට. දැන් අවුලක් නෑ Ashampoo කියන සමාගමෙන් නීරෝ වෙනුවට භාවිතා කරන්න පුලුවන් අංග සම්පූර්ණ සොෆ්ට්වෙයා එකක් හදුන්වලා දීලා තියෙනවා.මෙහි අලුත්ම සංස්කරණය තමා Ashampoo-Burning Studio-11 කියන්නෙ....

Monday, May 28, 2012

ඔබත් වැඩි වෙලාවක් පරිගණකය ඉදිරියේද...??

කොහොමද යාලුවනේ අදනම් අරගෙන ආවෙ අපි හැමෝටම වටින දෙයක් ගැන.මොකද අපි හැමෝම ගොඩක්වෙලා පරිගණකය ඉදිරියේ වාඩි වෙලා ඉද්දි අපි නොදැනුවත්වම අපේ ඇස් වියලෙන රෝගයට ගොදුරු වෙනවා.ඩොක්ටර්ස්ලනම් කියන්නේ Dry Eyes කියලා. Dry Eyes කියන්නෙ අපේ ඇස්වල තියෙන කදුලු ඇස්වලම මිදිලා එය ස්තරයක් වගේ පවතින තත්වයට.මෙම ස්තරය නිසා අපට පෙනෙන්නෙ සුදු අවකාශයක් විදියට.සමහර විට මෙම රෝගය ඔයාලටත් ඇති මොකද මගෙත්ඇස් වලට බෙහෙත් ගන්න ගියාම කිව්වෙ කදුලු මිදිලා ඇස් වලම බැදිලා කියලා.ඒ නිසා අපි පරිගණකය භාවිතා කරන සැම විනාඩි 20කට විනාඩි 10ක්වත්.ඇස් වලට විවේකය ලබාදිය යුතුයි.නැත්නම් අඩුම තරමෙ ඇස් පිල්ලම් නිතරම ගැසිය යුතුයිලු මම නෙමෙ ඩොක්ටර්ස්ල තමා කියන්නේ.ඔයාලත් වැඩි විස්තර හොයලා බලන්නකො ඇත්තද...

CCleaner 3.19.1721......

කොහොමද යාලුවනේ ගොඩක් දවසකින් Software කෑල්ලක් ගැන විස්තර හොයාගත්තෙ.හැබැයි ෙම්ක භාවිතා කරන්නනම් වෙන්නේ වින්ඩෝස් භාවිතා කරන අයට විතරයි.CCleaner මගින් අපට පුලුවන් අපේ කොම්පියුටර් එකේ තියෙන ලට්ට ලොට්ට ඉක්මනින් අයින් කරගන්න.අපි පරිගණකය නිතර නිතර භාවිතා කරද්දි අපි නොදැනුවත්වම හැදෙන ටෙම්පරි files නිසා රෙජිස්ටරියට ඩම්ප් files එකතු වෙනවා.ඒනිසා රෙජිස්ටරිය ක්ලින් අප් කරගන්න නියම බඩුවක් තමා CCleaner කියන්නේ.ඔයාලත්අරන් බලන්න පහලින් ලින්ක් එක දාන්නම්. මෙතනින් ග...

SWITCH STATEMENT භාවිතා කරන හැටි...

අප විසින් දෙනු ලබන කෝන්දේසි දිගින් දිගටම පරික්ෂා කර බලා ඒවායේ සත්‍ය අසත්‍ය භාවය පදනම් කරගෙන වැඩසටහන ක්රියාත්මක කිරීම If,Else,Else If  භාවිතා කරලා කරන්න පුලුවන්.ඒත් කෝඩ්ංග්ස් ගොඩක් දිගට ලියන්න වෙනවා. ඒ නිසා තමයි අපි Switch Statement එක භාවිතා කරන්නෙ.මෙහිදි අපට තියෙන වාසිය වැඩසටහන ක්රියාත්මක වීමට ගත වන කාලය අඩු වීම.දැන් අපි බලමු කොහොමද  Switch Statement එකක් ලියන්නෙ කොහොමද කියලා. switch { case"අගයක්"...

Sunday, May 27, 2012

KMPlayer 3.2.0.19

KMP ප්ලයෙර් නවතම වෙළුම  නිකුත් වේ. මෙහි ඇති විශේෂත්ය වන්නේ සියලුම වර්ගයේ format වලින් ඇති videos අවරණය වන පරිදි සකසා තිබීමය.එනම් VCD, DVD, AVI, MKV, Ogg Theora, OGM, 3GP, MPEG-1/2/4, WMV, RealMedia, and QuickTime  යනාදී සියලුම වර්ගයේ format ආවරණය වේ. 2008 දෙසැම්බර් මාසයේ kmp player ය පැන්ඩෝරා සමගම විසින් මිලදී ගැනීමත් සමග මෙය freeware වර්ගයේ software එකක් ලෙස නම් කෙරුණි.නිකන් දෙනවනම් දෙමල පත්තරෙත් වටිනවනේ නේද?මොනවා උනත් KMP ප්ලයෙර් එකනම් වටිනවා.ඔයාලත් අරන් බලන්න පහලින් ලින්ක් එක දාන්නම්....... මෙතනින් ගන්න...

මොනවද මේ ASCII code...?????

ASCII Code යොදාගෙන වැඩසටහන් සකස් කරන හැටි කියලා දුන්නට Key Board එකේ ඔක්කොම යතුරැ වලට ASCII Code දුන්නෙ නෑනෙ නේදKey Board එකේ ඔක්කොම යතුරැ වලට අදාල ASCII Code ටිකASCII Code යොදාගෙනart හොදට පුලුවන් අයට පුලුවන් ඉතින් අපට බැරි උනාටASCII Code ටික...වැඩි කතා ඕනේ නෑ පහල ඇති ..හිතන්න පුලුවන්ද පෝස්ට් එකට දාලා තියෙන පිංතූරේ ඇදලා තියෙන්නේ කොහොමද කියලා ඒක කරලා තියෙන්නේ ?බයවෙන්න දෙයක් නෑ අද ගෙනාවේ      ASCII CODE එක     යතුර      0                          NUL ...

Saturday, May 26, 2012

ASCII Code යොදා වැඩසටහන් සැකසීම...

යතුරැ පුවරැවේ ඇති සෑම යතුරක්ම ASCII(American Standard Code for Information Interchange)ලෙස හදුන්වන අංක මගින් හදුනා ගත හැකියි.අප භාවිතා කරන යතුරැ පුවරැවේ සෑම යතුරක් සදහාම බයිට් එකක ඉඩක් ලැබෙන ආකාරයටයි හදලා තියෙන්නෙ.බයිට් එකක් සදහා අයත් වන්නේ 0 සිට 255 දක්වා වු දහයේ සංඛ්‍යා විතරයි.ඒ නිසා යතුරැ පුවරැවේ සෑම යතුරක්ම 0 සිට 255 දක්වා  වු දහයේ සංඛ්‍යාවක් නියෝජනය කරයි.උදාහරණයක් විදියට කැපිටල් A අකුර සදහා ASCII කෝඩ් එක වෙන්නේ අංක 65ය. ඉන් ඉදිරියට පිලිවෙලින් ඉතිරි කැපිටල් අකුරැ නියෝජනය කරයි...

Key Board Events භාවිතා කිරීම.

අද ඔයාලට කියලා දෙන්නේ සී ෂාප් වැඩසටහන් වලදී ඒවා පාලනය කරන  Events ගැන.අපි මෙතෙක් කථා කල වැඩසටහන් සියල්ලෙම අපි වැඩ සටහන් ලිව්වේ click Event එකේ.මීට අමතරව අපට වැඩසටහන් ලිවීමේදී මවුස් බට්න් එක අත හැරීමේදි,යමක් මතට මවුස් පොයින්ටරය ගෙන යාමේදි,මවුසය සෙලවිමේදි මෙන්ම කී බෝඩ් එක භාවිත වෙන කාර්යන් වලදි එම කාර්ය විස්තර වෙන පණිවිඩයක් මෙහෙයුම් පද්ධතියෙන් නිකුත් කෙරෙනවා.ඉතින් අපි අද බලමු මේ key board events මොනවද කියලා.සී ෂාප් වැඩසටහන් වලදී key Press, key Down, key Up ලෙස Events තුනක් භාවිතා වෙනවා.key Press Events එක ක්රියාත්මත වන්නේ යතුරැ පුවරැවේ යතුරක් තද කර ගෙන සිටින විටයි.key Down Events  එක ක්රියාත්මත වන්නේ යතුරැ පුවරැවේ යතුරක් තද කල විටයි....

Wednesday, May 23, 2012

ජංගම දත්ත සදහා Password Protection..

අප සියලු දෙනාටම පවතින ගැටලුවක් තමා අපගේ පෙන් ඩ්ර්යිව් එක ඒ වගේම මොබයිල් phone එකේ මෙමරි  sticks,මෙමරි cards අන් අයගේ භාවිතයෙන් වලක්වා ගන්න එක.දැන් බයවෙන්න දෙයක් නෑ.ඔන්න ඒකටත් අලුත් software කෑල්ලක් ඇවිල්ලා.මේක හදුන්වලා තියෙන්නේ USB Secure® 1.6.6  කියලා.මෙම software එක PC independent software එකක් ඒ නිසා ඉන්ස්ටෝල් කිරිම සහ administrator rights ලබාගැනීමේ අවශ්‍යතාවයක් නැහැ.USB Secure අපගේ පෙන් ඩ්ර්යිව් එකට එහෙම නැත්නම් මෙමරි Cards එකට ඇතුලත් කිරීම පමණයි අවශ්‍ය.අපේ drive එක කොම්පියුටර් එකට ප්ලග් ඉන් කරපු වහාම මෙය ක්රියාත්මක වෙනවා.අපට drive එකට පාස්වර්ඩ් එකක් දා ගන්න ඕනේ නම් පාස්වර්ඩ් එක සෙට් කරලා කන්ෆර්ම් කරන්න විතරයි තියෙන්නෙ.මේ නිසා...

Windows 8 නොමිලේ අත්හදා බලමුද..?

ඔන්න යාලුවනේ අලුත්ම Windows මෙහෙයුම් පද්ධතිය වන Windows 8 හි දැන් අපටත් අත්හදා බලන්න පුලුවන් වෙන විදියට Microsoft සමාගම නිකුත් කරලා.මේක නිකුත් කරේ පසුගිය පෙබරවාරි 29 වෙනිදා.මෙම සංස්කරණය හැදින්වෙන නම තමා Consumer Preview.තාක්ෂණික නාමය windows 8 build 8250.Microsoft නිල වෙබ් අඩවියෙන් මෙය නොමිලේම බාගැනීමේ හැකියාව තියෙනවා.මෙමගින් ලොව නවතම පරිගණක මෙහෙයුම් පද්ධතියක ගුණාංග අත්හදා බලන්න පුලුවන් වෙනවා විතරක් නෙවේ අනාගත පරිගණක භාවිතයේ ස්භාවයත් අවබෝධ කරගන්න පුලුව...

Monday, May 21, 2012

Array තුල දත්ත ගබඩා කරමු...

සමාන ඩේටා ටයිප් එකක් උපයෝගි කරගෙන variable කිහිපයක් සකසනවා වෙනුවට එක්  Array එකක් සකසනාවනම් පහසුය.මෙහිදි සකසන Array එක තුල දත්ත ගබඩා කල හැකි කොටස් elements ලෙස හදුන්වයි.මෙහි elements ගණන තීරණය කරන්නේ Array එක සකසන විටයි.Array එකක් සාමාන්‍යයෙන් සකසන ආකාරය පහත පරිදිය.Data type එක [ ] හදුන්වන නම = new Data type එක [Elements ගණන] ;උදාහරණයක් ලෙසint [] integers = new int [10] ;මෙහිදි Data type එක ලෙස යොදා ගත්තේ int වේරියබල් එකයි.වේරියබල් නාමය ලෙස  integers යොදාගෙන ඇත.මෙහි Elements ගණන 10ක් ලෙසද දී ඇත...

Saturday, May 19, 2012

දින තෝරා ගත හැකි Date Time Picker භාවිතා කිරීම

අපි කලින් පාඩමකින් වැඩසටහනකට calender එකක් එක් කර ගන්නා ආකාරය කතා කලා.අද ඔයාලට කියලා දෙන්න යන්නේ dateTime Picker කියන tool එක යොදා ගන්නා ආකාරය ගැන. dateTime Picker මගින් calender පිටුවම නොව, අදාල දිනය පමනක් ෆෝම් එක මත පෙන්විය හැකිය.මුලින්ම Tool Box එ‍කේ ඇති dateTime Picker මත ඩබල් ක්ලික් කර dateTime Picker එකක් ෆෝම් එක මතට ලබාගන්න.මෙය අපට සාමාන්‍ය comboBox එකක් ආකාරයට දැක ගත හැකිය.මෙම dateTime Picker හි අපි කලින් කතා කල calender control එකෙහි දැකිය නොහැකි properties දැක ගත හැකිය.ඒවා මෙසේයFormat-මෙමගින් අපට තෝරා ගැනීමට option තුනක් ලබා දේ.එනම් long,short සහ time ලෙසය.මෙම option තුනෙන් අපට අවශ්‍ය  option එක  තේරීම මගින් දිනය සහ වේලාව...

වැඩසටහනකට කැලැන්ඩරයක් එකතු කර ගැනීම

පරිගණක වැඩසටහන් සැකසීමේදි කැලැන්ඩර් පිටු යොදා ගැනෙන අවස්ථා බොහොමයක් තිබේ.මෙම පහසුකම c sharp වල ටුල් බොක්ස් තුලින්ම සපයයි. c sharp වල ටුල් බොක්ස් එකෙහි month calender ලෙස දැක්වෙන control එක මගින් අපට පහසුවෙන්ම කැලැන්ඩර් පිටුවක් අපගේ වැඩසටහනට ඇතුලත් කල හැකිය.ඒ සදහා අප කල යුත්තේ month calender control එක මත ඩබල් ක්ලික් කිරිම හෝ ඩ්රැග් කිරීම පමණයි.කැලැන්ඩර් පිටු‍වේ වර්ණ වෙනස් කර ගැනීම සදහා අපට පහත සදහන් properties භාවිතා කල හැකිය. BackColor Property-කැලැන්ඩර් පිටුවේ මැද කොටසේ වර්ණය වෙනස් කර ගත හැක. ...

Friday, May 18, 2012

Boring Windows desktop එකට Bye!..කියමු..

කොහොමද යාලුවනේ අද ඔයාලට ගෙනාවේ පරිගණකයේ interface එක ලස්සන කර ගන්න පුලුවන් software එකක් ගැන. මේකේ නම තමයි CustoPack මෙහි ඇති ටුල්ස් මගින් දැනට windows වල දීලා තියෙනවට වඩා ලස්සන interface එකක් හදාගන්න පුලුවන්.මෙහි ඇති Custopack themes මාර්ගයෙන් අපට  පරිගණකයේ wallpaper and colors මාරැ කරගන්න පුලුවන්.එමෙන්ම මෙහි ඇති themes මගින් login background සහ Taskbar colors පහසුවෙන්ම මාරැ කරගන්නත් පුලුවන්.මෙම මෘදුකාංගය තුල නවතම සහ ඉතාමත් ලස්සන themes මාර්ගයෙන් windows වල දැනට තියෙන boring Windows desktop! එකට bye!.. කියමු එහෙනම්.මේ ගැන වැඩි විස්තර ගන්න පිවිසෙන්නwww.Custopack....

Do whie loop සමග Combo Box භාවිතා කිරීම.

සාමාන්‍ය කොමිබො බොක්ස් එකක ස්භාවය වන්නේ drop down මෙනු එකක් මගින් දත්ත තෝරා ගැනීමට අවස්ථාව ලබාදීමත් එහි ඇති text බොක්ස් එක තුල අලුතින් දත්ත ඇතුලත් කිරීමට අවස්ථාව ලබාදීමත්ය.MS Word වැඩසටහනේ Font size drop down මෙනුවද සංඛ්‍යා ඇතුලත් drop down  මෙනු එකකි.මෙසේ drop down මෙනු එකක් සකසා ගැනීම සදහා ෆෝම්එක තුලට button එකක් සහ combo box එකක් ලබාගන්න.දැන් බට්න් එක සදහා පහත ආකාරයට codings ලියන්න. int a = 1; do  ...

Loop එකක් තුල තවත් එකක් Loop ක්රියාත්මක කිරීම

වැඩසටහන් සැකසීමේදි Loop එකක් තුල තවත් එකක් Loop ක්රියාත්මක කරවීම තේරැම් කර ගැනීමට අපි පහත වැඩසටහන යොදා ගනිමු.ඒ සදහා ෆෝම් එකට කොම්බො බොක්ස් 2ක්සහ බට්න් අතුලු කර ගන්න.program එක run කරාම comboBox1 තුලට 1 සිට 10 දක්වා අංක ඇතුලු කල යුතු අතර  comboBox2 තුලටද 1 සිට 10 දක්වා අංක ඇතුලු කල යුතුය.මෙවැනි ආකාරයට Loop එකක් තුල තවත් එකක් Loop ක්රියාත්මක කල හැකිය.දැන් Button1 සදහා පහත ආකාරයට codings ලියන්න.int a = 1...

for loop යොදා ගෙන වැඩසටහන් සැකසීම

සෑම programming language එකකටම පොදු දෙයක් ලෙස loop හැදින්විය හැකිය.loop එකක් මගින් කරන්නේ එකම කෝඩ් කොටසක් නැවත නැවත ක්රියාත්මක කිරීමයි.loop වර්ග ගණනාවක් ඇති අතර ඉන් for loop නිතරම භාවිතා කිරීමට සිදුවන loop එකකි.අපි අද මෙම loop එක යොදා ගන්නා ආකාරය බලමු.for loop එකෙහි සාමාන්‍ය ව්‍යුහය පහත පරිදිය. for(data ටයිප් එක variable නාමය සහ ආරම්භක අගය‍;| සැසදීම අවසන් කල යුතු අගය;| ක්රියාත්මක විය යුතු ආකාරය)...

Monday, May 14, 2012

office මීලග පැකේජය 2012 දී

   microsoft office පැකේජයේ මීලග සංස්කරණය එලි දැකීමට තව ඇත්තේ බොහොම ටික කලයි එය 2012 දී එලි දැක්වීමට නියමිතව ඇත.මෙහි කේත නාමය office 15 ලෙසනම් කර ඇත.මීට පෙර office පැකේජය office 14 ලෙස නම් කර තිබුණි.නමුත් එහි වෙළද නාමය office  2007 ලෙස නම් විය දැනට පවතින තත්වයට අනුව මීලග office පැකේජයේ වෙළද නාමය කුමක්ද යන්න තීරණය තවමත් අවිනිශ්ෂිතය.බොහෝ දුරටඑය office  2012 ලෙස නම් වීමට බොහෝ ඉඩ කඩ ඇත.කුමක් හෝ හේතුවක් නිසා එය 2013 දී එලි දක්ක්වුවහොත් එය office  2013 ලෙස නම් නොකරනු ඇත මන්දයත් 2013 යනු නරක ඉලක්කමක් ලෙස බටහිර ජාතීන් පිළිගනී.එම නිසා එය office 2014 ලෙස නම් කරනු ඇත....

Thursday, May 10, 2012

Do while loop භාවිත කිරීම

do while loop එක ක්‍රියාත්මක වෙන්නේ අප විසින් දෙන කොන්දේසියක් සත්‍යව පවතින තාක් පමණි.මෙහිදී කොන්දේසිය අසත්‍ය වුවහොත් අදාල loop එකෙන් ඉවත් වේ.do while loop හි පොදු සැකැස්ම පහත පරිදිය. do { ලූප් එක තුල ක්‍රියාත්මක විය යුතු coding  } while කොන්දේසිය Do while loop එක කිරියාත්මක වන ආකාරය අවබෝධ කර ගැනීම සදහා පහත දැක්වෙන ලේබල් එක ස...

Thursday, May 3, 2012

ලැප් ඒකක් ගන්න යන අයට.....

අද ඔයාලට  ඔයාලට කියන්න හදන්නේ LAP එකක් ගන්න එරහ කරන අයට ගොඩක් වටින දේවල් ටිකක් ගැන.ඒත් ඉතින් දැනටමත් LAP  එකක් අරගෙන තියෙන අයට වැදගත් නෑ කියනවා නෙවේ.ඔයාලම කියවලා බලන්නකෝ හොදද කියලා....හරි....දැන් සමහර කට්ටිය නම් තමන් ගන්න ලැප් එකේ   Specilification බලනවා. සමහර කට්ටිය විතරක් නෙමේ.....හැම කට්ටියම බලන්නේ ඒක තමා. ඒ කියන්නේ ඔය Processor, RAM, HDD, VGA, Sound, Battery Life, Screen Size වගේ ඒවා තමා මුලටම එන්නේ. අපි බලමු මුලින්ම Processor ඒක කොහොම වෙන්න ඕනද කියල ?මේක තමා මුලටම එන්නේ. මේකෙන් තමා ගොඩක් වෙලාවට ලැප් වල ගණන් එහෙම වෙනස් වෙන්නේ. Intel Pentium 3, Intel Pentium 4, Intel Atom, Intel Dual Core, Intel Core 2 Duo, Intel ...

USB 3.0 ගැන..

යුඑස් බී 3.0 පෝට් ඇති උපාංග වෙළෙදපලට ඉදිරිපත් උනේ මෙම වසරේදීය.ලෝකයේ බොහෝ සමාගම් usb 3.0 වලට සරිලන පරිදි පරිගණක සහ telephone නිපදවා ඇත.මෙම usb 3.0 පෝට් සහිත උපකරන වල මුලින්ම වැඩ පෙන්නුවේ 2007 සැප්තැම්බර් 18 වැනිදා intel forum සමුලුවේදිය.එහෙත් usb 3.0 පෝට් වලට ගැලපෙන ආකාරයට  පරිගණක දෘඩාංග තැනීමට සෑහෙන තරමි කාලයක් උවමනා විය.දැන් AMD CHIP බොහොමයක් එන්නේ usb 3.0 වලට ගැලපෙන ආකාරයටයි.එසේම දැනට තිබෙන නෙයෙක් මොබයිල් ෆෝන් අතරින් කෝටි 1200 කම මෙම usb 3.0 පෝට් ඇ...

Internet Download Manager v6.07

 IDM මෘදුකාංගය Internet Explorer, AOL, MSN, Mozilla, Netscape, Firefox, Avant Browser, Google Chrome වැනි ඕනෑම ජනප්‍රිය බ්‍රව්සරයක් තුල ඉතා පහසුවෙන් ක්‍රියාත්මක වේ. මෙහිදී ඉතා පහසුවෙන් ඔබගේ බා ගැනීම සිදුකල හැකිය. කල යුත්තේ අදාල බා ගැනීම සදහා අවශ්‍ය link එක මත එක් වරක් click කිරීම පමණි. එවිට IDM මගින් ස්වයංක්‍රියවම ඔබට අවශ්‍ය බා ගැනීම සිදුකරයි. එනම් IDM මගින් ඔබගේ බා ගැනීම් සැනෙකින් හදුනාගෙන ඒවා ඉතාමත් වේගයෙන් බා ගැනීම සිදුකරයි. YouTube, Myspace-TV, හා Google Video වැනි ජනප්‍රිය වීඩියෝ වෙබ් අඩවි තුළින් වීඩියෝ නරඹන අතර තුර ලබාදෙන "Download This Video" යන button එක තුලින් ඉතා පහසුවෙන් අදාල වීඩීයෝ එක බා ගත හැකිය. සාමාන්‍යයෙන් අන්තර්ජාලයෙන්...