
අදත් අවා පෝස්ට් එකක් අරගෙන.නමුත් මේ පෝස්ට් එකත් c sharp ගැනනම් නෙමේ.දැන් ගොඩක් අය භාවිතා කරන්නේ ලැප් නිසා හිතුවා මේ පොස්ට් එක ලියල දාන්න.කොහොමත් ටික කාලයක් ලැප් එක use කරද්දී බැටරියේ charging capacity එක අඩු වෙනවා.නමුත් එක පාරටම ලැප් එක ඉක්මනට fully charge වීම,එහෙමත් නැත්නම් වෙනදට වැඩ ඉක්මනින් බැටරිය බැහැල යනවනම් එක්කෝ බැටරිය නරක් වෙලා එහෙමත් නැත්නම් අනික් ප්‍රධානම හේතුව තමා බැටරියේ charging ගැන මතකයේ තියාගන්න හදල තියෙන micro චිප් එකේ memory අවුල් වීම.මුලින්ම කියපු විදියට බැටරිය නරක් වෙලානම් ඉතින් කරන්න තියෙන්නේ අලුත් එකක් ගන්න ඒක තමා.එත් දෙවැනියට කියපු දේ නිසානම් බැටරිය අවුල්...