සාදරයෙන් පිළිගන්නවා ඔබව මෙම වෙබ් පිටුවට!
Showing posts with label information. Show all posts
Showing posts with label information. Show all posts

Sunday, June 10, 2012

ලැප් එකේ බැටරියේ charging කාලය අඩුවෙලාද...?

අදත්  අවා පෝස්ට් එකක් අරගෙන.නමුත්  මේ පෝස්ට් එකත් c sharp ගැනනම් නෙමේ.දැන් ගොඩක් අය භාවිතා කරන්නේ ලැප් නිසා හිතුවා මේ පොස්ට් එක ලියල දාන්න.කොහොමත් ටික කාලයක් ලැප් එක use කරද්දී බැටරියේ charging capacity එක අඩු වෙනවා.නමුත් එක පාරටම ලැප් එක ඉක්මනට fully charge වීම,එහෙමත් නැත්නම් වෙනදට වැඩ ඉක්මනින් බැටරිය බැහැල යනවනම් එක්කෝ බැටරිය නරක් වෙලා එහෙමත් නැත්නම් අනික් ප්‍රධානම හේතුව තමා බැටරියේ charging ගැන මතකයේ තියාගන්න හදල තියෙන micro චිප් එකේ memory අවුල් වීම.මුලින්ම කියපු විදියට බැටරිය නරක් වෙලානම් ඉතින් කරන්න තියෙන්නේ අලුත් එකක් ගන්න ඒක තමා.එත් දෙවැනියට කියපු දේ නිසානම් බැටරිය අවුල්...

Monday, May 28, 2012

ඔබත් වැඩි වෙලාවක් පරිගණකය ඉදිරියේද...??

කොහොමද යාලුවනේ අදනම් අරගෙන ආවෙ අපි හැමෝටම වටින දෙයක් ගැන.මොකද අපි හැමෝම ගොඩක්වෙලා පරිගණකය ඉදිරියේ වාඩි වෙලා ඉද්දි අපි නොදැනුවත්වම අපේ ඇස් වියලෙන රෝගයට ගොදුරු වෙනවා.ඩොක්ටර්ස්ලනම් කියන්නේ Dry Eyes කියලා. Dry Eyes කියන්නෙ අපේ ඇස්වල තියෙන කදුලු ඇස්වලම මිදිලා එය ස්තරයක් වගේ පවතින තත්වයට.මෙම ස්තරය නිසා අපට පෙනෙන්නෙ සුදු අවකාශයක් විදියට.සමහර විට මෙම රෝගය ඔයාලටත් ඇති මොකද මගෙත්ඇස් වලට බෙහෙත් ගන්න ගියාම කිව්වෙ කදුලු මිදිලා ඇස් වලම බැදිලා කියලා.ඒ නිසා අපි පරිගණකය භාවිතා කරන සැම විනාඩි 20කට විනාඩි 10ක්වත්.ඇස් වලට විවේකය ලබාදිය යුතුයි.නැත්නම් අඩුම තරමෙ ඇස් පිල්ලම් නිතරම ගැසිය යුතුයිලු මම නෙමෙ ඩොක්ටර්ස්ල තමා කියන්නේ.ඔයාලත් වැඩි විස්තර හොයලා බලන්නකො ඇත්තද...

Monday, May 14, 2012

office මීලග පැකේජය 2012 දී

   microsoft office පැකේජයේ මීලග සංස්කරණය එලි දැකීමට තව ඇත්තේ බොහොම ටික කලයි එය 2012 දී එලි දැක්වීමට නියමිතව ඇත.මෙහි කේත නාමය office 15 ලෙසනම් කර ඇත.මීට පෙර office පැකේජය office 14 ලෙස නම් කර තිබුණි.නමුත් එහි වෙළද නාමය office  2007 ලෙස නම් විය දැනට පවතින තත්වයට අනුව මීලග office පැකේජයේ වෙළද නාමය කුමක්ද යන්න තීරණය තවමත් අවිනිශ්ෂිතය.බොහෝ දුරටඑය office  2012 ලෙස නම් වීමට බොහෝ ඉඩ කඩ ඇත.කුමක් හෝ හේතුවක් නිසා එය 2013 දී එලි දක්ක්වුවහොත් එය office  2013 ලෙස නම් නොකරනු ඇත මන්දයත් 2013 යනු නරක ඉලක්කමක් ලෙස බටහිර ජාතීන් පිළිගනී.එම නිසා එය office 2014 ලෙස නම් කරනු ඇත....

Thursday, May 3, 2012

ලැප් ඒකක් ගන්න යන අයට.....

අද ඔයාලට  ඔයාලට කියන්න හදන්නේ LAP එකක් ගන්න එරහ කරන අයට ගොඩක් වටින දේවල් ටිකක් ගැන.ඒත් ඉතින් දැනටමත් LAP  එකක් අරගෙන තියෙන අයට වැදගත් නෑ කියනවා නෙවේ.ඔයාලම කියවලා බලන්නකෝ හොදද කියලා....හරි....දැන් සමහර කට්ටිය නම් තමන් ගන්න ලැප් එකේ   Specilification බලනවා. සමහර කට්ටිය විතරක් නෙමේ.....හැම කට්ටියම බලන්නේ ඒක තමා. ඒ කියන්නේ ඔය Processor, RAM, HDD, VGA, Sound, Battery Life, Screen Size වගේ ඒවා තමා මුලටම එන්නේ. අපි බලමු මුලින්ම Processor ඒක කොහොම වෙන්න ඕනද කියල ?මේක තමා මුලටම එන්නේ. මේකෙන් තමා ගොඩක් වෙලාවට ලැප් වල ගණන් එහෙම වෙනස් වෙන්නේ. Intel Pentium 3, Intel Pentium 4, Intel Atom, Intel Dual Core, Intel Core 2 Duo, Intel ...

USB 3.0 ගැන..

යුඑස් බී 3.0 පෝට් ඇති උපාංග වෙළෙදපලට ඉදිරිපත් උනේ මෙම වසරේදීය.ලෝකයේ බොහෝ සමාගම් usb 3.0 වලට සරිලන පරිදි පරිගණක සහ telephone නිපදවා ඇත.මෙම usb 3.0 පෝට් සහිත උපකරන වල මුලින්ම වැඩ පෙන්නුවේ 2007 සැප්තැම්බර් 18 වැනිදා intel forum සමුලුවේදිය.එහෙත් usb 3.0 පෝට් වලට ගැලපෙන ආකාරයට  පරිගණක දෘඩාංග තැනීමට සෑහෙන තරමි කාලයක් උවමනා විය.දැන් AMD CHIP බොහොමයක් එන්නේ usb 3.0 වලට ගැලපෙන ආකාරයටයි.එසේම දැනට තිබෙන නෙයෙක් මොබයිල් ෆෝන් අතරින් කෝටි 1200 කම මෙම usb 3.0 පෝට් ඇ...