සාදරයෙන් පිළිගන්නවා ඔබව මෙම වෙබ් පිටුවට!
Showing posts with label csharp. Show all posts
Showing posts with label csharp. Show all posts

Saturday, June 16, 2012

C# වලින් සරල MP3 Player එකක් හදමුද????

කොහොමද යාලුවනේ හොදින් කියලා හිතනවා අද අරගෙන ආවේ C# වලින් සරල MP3 Player එකක් හදාගන්න විදිය. MP3 Player එකක් කිව්වම හිතෙනවා ඇති පට්ට දිග කෝඩිංග්ස් ලියන්න ඇති කියලා.බොහොම පොඩි  කෝඩිංග්ස් ටිකක් තමා තියෙන්නේ ඒත් properties setting ටික තමා මෙතනදි වැදගත් වෙන්නෙ.වැඩේ කරන විදිය අග ඉදන් මුලට කියලා දෙන්නම් පෝස්ට් එක ඉවර වෙනකන්ම කියවන්න වෙනවා හැබැයි.......අවසානෙ ඔයාලටත් පුලුවන් ඔයාලගෙම ප්ලේයර් එකකින් සින්දු අහන්න.එහෙනම් ඉතින් වැඩ පටන් ගමු නේද?. මුලින්ම කරන්න තියෙන්නෙ.visual studio open කරලා New project වලින් Windows Forms Application තෝරලා ඔයාලා කැමති නමක් දීලා project එකක් open කරන එක.ඊට පස්සේ Tool Box එක උඩ Right ක්ලික් කරලා “Choose Item”...

Wednesday, June 13, 2012

C# වලින් සරල ඕගනයක් හදමුද....?

කලින් පාඩමකින්  වැඩසටහනකට Beep Tones සහ වෙනත් හඩ කොටස් යොදාගෙන වැඩසටහන් සකස් කරන විදිය ගැන කතා කලා.ඔන්න කියපු විදියටම අද අරගෙන ආවේ සරල ඕගනයක් හදන්නෙ කොහොමද කියලා.මේ සදහා මුලින්ම ෆෝම් එක මතට බට්න් 13 ක් ඇතුලත් කරගන්න.(පහලින් තියෙන රෑපයේ ආකාරයට)ඒ වගේම හැම බට්න් එකක් යටින්ම මුලික ස්වර වල නම් දැක්වෙන ලේබල් 13කුත් එකතු කරගන්න.මුලික ස්වර තමයි C,C#,D,Eb,E,F,F#,G,Ab,A,Bb,B,සහ C. දැන් අපි මේ හදන ඕගන් එක Key Board එක මගින් ක්රියාත්මක කල හැකි ආකාරයට හදන්නයි යන්නෙ.මේකට Key Board එකේ පහසු Key ටිකක් තෝරා ගන්න ඕනේ ඒ නිසා පහලින් තියෙන රෑපයේ විදියට බට්න් සදහා පිලිවෙලින් Z,S,X,D,C,Y,G,B,H,N,J,M විදියට නම් යොදාගන්න.මේ අකුරැ තද කරන විට අදාල බට්න් එක ක්රියාත්මක...

Beep Tones සහ වෙනත් හඩ කොටස් යොදා වැඩසටහන් සැකසීම.

පරිගණක වැඩසටහන් සැකසීමේදි එය භාවිතා කරන අයට පණිවිඩ ලබාදෙන්න විවිධ Tones යොදා ගන්නවා.අද  කතා කරන්නේ C sharp වලින් හදන වැඩසටහන් වලට කොහොමද මේ Beep Tones සහ වෙනත් හඩ කොටස් යොදා ගන්නෙ කියලා. මේ මොකක්ද කියලා තේරැම් ගන්න පොඩි program එකක් කරලා බලමු. මුලින්ම form එක මතට Button එකක් add කරගන්න.මේ  Button එක උඩ ක්ලික් කරද්දි Beep හඩක් නිකුත් වෙන්න තමා කෝඩිංග්ස් ලියන්න ඕනෙ.ගොඩක් පොඩි කෝඩිංග්ස් එකක් තමා ලියන්න තියෙන්නෙ. Button එක උඩ ඩබල් ක්ලික් කරලා code window එකේ Console.Beep(); කියලා  ලියන්න විතරයි තියෙන්නෙ.මෙහිදි ලැබෙන්නෙ බීප් හඩක් විතරනෙ ඒත් අපට පුලුවන් විවිධ සංඛ්‍යාත වලින් යුතු Beep Tones ලැබෙන ආකාරයට වැඩසටහන් ලියන්න.අපි කලින් ලියපු...

Monday, May 28, 2012

SWITCH STATEMENT භාවිතා කරන හැටි...

අප විසින් දෙනු ලබන කෝන්දේසි දිගින් දිගටම පරික්ෂා කර බලා ඒවායේ සත්‍ය අසත්‍ය භාවය පදනම් කරගෙන වැඩසටහන ක්රියාත්මක කිරීම If,Else,Else If  භාවිතා කරලා කරන්න පුලුවන්.ඒත් කෝඩ්ංග්ස් ගොඩක් දිගට ලියන්න වෙනවා. ඒ නිසා තමයි අපි Switch Statement එක භාවිතා කරන්නෙ.මෙහිදි අපට තියෙන වාසිය වැඩසටහන ක්රියාත්මක වීමට ගත වන කාලය අඩු වීම.දැන් අපි බලමු කොහොමද  Switch Statement එකක් ලියන්නෙ කොහොමද කියලා. switch { case"අගයක්"...

Sunday, May 27, 2012

මොනවද මේ ASCII code...?????

ASCII Code යොදාගෙන වැඩසටහන් සකස් කරන හැටි කියලා දුන්නට Key Board එකේ ඔක්කොම යතුරැ වලට ASCII Code දුන්නෙ නෑනෙ නේදKey Board එකේ ඔක්කොම යතුරැ වලට අදාල ASCII Code ටිකASCII Code යොදාගෙනart හොදට පුලුවන් අයට පුලුවන් ඉතින් අපට බැරි උනාටASCII Code ටික...වැඩි කතා ඕනේ නෑ පහල ඇති ..හිතන්න පුලුවන්ද පෝස්ට් එකට දාලා තියෙන පිංතූරේ ඇදලා තියෙන්නේ කොහොමද කියලා ඒක කරලා තියෙන්නේ ?බයවෙන්න දෙයක් නෑ අද ගෙනාවේ      ASCII CODE එක     යතුර      0                          NUL ...

Saturday, May 26, 2012

ASCII Code යොදා වැඩසටහන් සැකසීම...

යතුරැ පුවරැවේ ඇති සෑම යතුරක්ම ASCII(American Standard Code for Information Interchange)ලෙස හදුන්වන අංක මගින් හදුනා ගත හැකියි.අප භාවිතා කරන යතුරැ පුවරැවේ සෑම යතුරක් සදහාම බයිට් එකක ඉඩක් ලැබෙන ආකාරයටයි හදලා තියෙන්නෙ.බයිට් එකක් සදහා අයත් වන්නේ 0 සිට 255 දක්වා වු දහයේ සංඛ්‍යා විතරයි.ඒ නිසා යතුරැ පුවරැවේ සෑම යතුරක්ම 0 සිට 255 දක්වා  වු දහයේ සංඛ්‍යාවක් නියෝජනය කරයි.උදාහරණයක් විදියට කැපිටල් A අකුර සදහා ASCII කෝඩ් එක වෙන්නේ අංක 65ය. ඉන් ඉදිරියට පිලිවෙලින් ඉතිරි කැපිටල් අකුරැ නියෝජනය කරයි...

Key Board Events භාවිතා කිරීම.

අද ඔයාලට කියලා දෙන්නේ සී ෂාප් වැඩසටහන් වලදී ඒවා පාලනය කරන  Events ගැන.අපි මෙතෙක් කථා කල වැඩසටහන් සියල්ලෙම අපි වැඩ සටහන් ලිව්වේ click Event එකේ.මීට අමතරව අපට වැඩසටහන් ලිවීමේදී මවුස් බට්න් එක අත හැරීමේදි,යමක් මතට මවුස් පොයින්ටරය ගෙන යාමේදි,මවුසය සෙලවිමේදි මෙන්ම කී බෝඩ් එක භාවිත වෙන කාර්යන් වලදි එම කාර්ය විස්තර වෙන පණිවිඩයක් මෙහෙයුම් පද්ධතියෙන් නිකුත් කෙරෙනවා.ඉතින් අපි අද බලමු මේ key board events මොනවද කියලා.සී ෂාප් වැඩසටහන් වලදී key Press, key Down, key Up ලෙස Events තුනක් භාවිතා වෙනවා.key Press Events එක ක්රියාත්මත වන්නේ යතුරැ පුවරැවේ යතුරක් තද කර ගෙන සිටින විටයි.key Down Events  එක ක්රියාත්මත වන්නේ යතුරැ පුවරැවේ යතුරක් තද කල විටයි....

Monday, May 21, 2012

Array තුල දත්ත ගබඩා කරමු...

සමාන ඩේටා ටයිප් එකක් උපයෝගි කරගෙන variable කිහිපයක් සකසනවා වෙනුවට එක්  Array එකක් සකසනාවනම් පහසුය.මෙහිදි සකසන Array එක තුල දත්ත ගබඩා කල හැකි කොටස් elements ලෙස හදුන්වයි.මෙහි elements ගණන තීරණය කරන්නේ Array එක සකසන විටයි.Array එකක් සාමාන්‍යයෙන් සකසන ආකාරය පහත පරිදිය.Data type එක [ ] හදුන්වන නම = new Data type එක [Elements ගණන] ;උදාහරණයක් ලෙසint [] integers = new int [10] ;මෙහිදි Data type එක ලෙස යොදා ගත්තේ int වේරියබල් එකයි.වේරියබල් නාමය ලෙස  integers යොදාගෙන ඇත.මෙහි Elements ගණන 10ක් ලෙසද දී ඇත...

Saturday, May 19, 2012

දින තෝරා ගත හැකි Date Time Picker භාවිතා කිරීම

අපි කලින් පාඩමකින් වැඩසටහනකට calender එකක් එක් කර ගන්නා ආකාරය කතා කලා.අද ඔයාලට කියලා දෙන්න යන්නේ dateTime Picker කියන tool එක යොදා ගන්නා ආකාරය ගැන. dateTime Picker මගින් calender පිටුවම නොව, අදාල දිනය පමනක් ෆෝම් එක මත පෙන්විය හැකිය.මුලින්ම Tool Box එ‍කේ ඇති dateTime Picker මත ඩබල් ක්ලික් කර dateTime Picker එකක් ෆෝම් එක මතට ලබාගන්න.මෙය අපට සාමාන්‍ය comboBox එකක් ආකාරයට දැක ගත හැකිය.මෙම dateTime Picker හි අපි කලින් කතා කල calender control එකෙහි දැකිය නොහැකි properties දැක ගත හැකිය.ඒවා මෙසේයFormat-මෙමගින් අපට තෝරා ගැනීමට option තුනක් ලබා දේ.එනම් long,short සහ time ලෙසය.මෙම option තුනෙන් අපට අවශ්‍ය  option එක  තේරීම මගින් දිනය සහ වේලාව...

වැඩසටහනකට කැලැන්ඩරයක් එකතු කර ගැනීම

පරිගණක වැඩසටහන් සැකසීමේදි කැලැන්ඩර් පිටු යොදා ගැනෙන අවස්ථා බොහොමයක් තිබේ.මෙම පහසුකම c sharp වල ටුල් බොක්ස් තුලින්ම සපයයි. c sharp වල ටුල් බොක්ස් එකෙහි month calender ලෙස දැක්වෙන control එක මගින් අපට පහසුවෙන්ම කැලැන්ඩර් පිටුවක් අපගේ වැඩසටහනට ඇතුලත් කල හැකිය.ඒ සදහා අප කල යුත්තේ month calender control එක මත ඩබල් ක්ලික් කිරිම හෝ ඩ්රැග් කිරීම පමණයි.කැලැන්ඩර් පිටු‍වේ වර්ණ වෙනස් කර ගැනීම සදහා අපට පහත සදහන් properties භාවිතා කල හැකිය. BackColor Property-කැලැන්ඩර් පිටුවේ මැද කොටසේ වර්ණය වෙනස් කර ගත හැක. ...

Friday, May 18, 2012

Do whie loop සමග Combo Box භාවිතා කිරීම.

සාමාන්‍ය කොමිබො බොක්ස් එකක ස්භාවය වන්නේ drop down මෙනු එකක් මගින් දත්ත තෝරා ගැනීමට අවස්ථාව ලබාදීමත් එහි ඇති text බොක්ස් එක තුල අලුතින් දත්ත ඇතුලත් කිරීමට අවස්ථාව ලබාදීමත්ය.MS Word වැඩසටහනේ Font size drop down මෙනුවද සංඛ්‍යා ඇතුලත් drop down  මෙනු එකකි.මෙසේ drop down මෙනු එකක් සකසා ගැනීම සදහා ෆෝම්එක තුලට button එකක් සහ combo box එකක් ලබාගන්න.දැන් බට්න් එක සදහා පහත ආකාරයට codings ලියන්න. int a = 1; do  ...

Loop එකක් තුල තවත් එකක් Loop ක්රියාත්මක කිරීම

වැඩසටහන් සැකසීමේදි Loop එකක් තුල තවත් එකක් Loop ක්රියාත්මක කරවීම තේරැම් කර ගැනීමට අපි පහත වැඩසටහන යොදා ගනිමු.ඒ සදහා ෆෝම් එකට කොම්බො බොක්ස් 2ක්සහ බට්න් අතුලු කර ගන්න.program එක run කරාම comboBox1 තුලට 1 සිට 10 දක්වා අංක ඇතුලු කල යුතු අතර  comboBox2 තුලටද 1 සිට 10 දක්වා අංක ඇතුලු කල යුතුය.මෙවැනි ආකාරයට Loop එකක් තුල තවත් එකක් Loop ක්රියාත්මක කල හැකිය.දැන් Button1 සදහා පහත ආකාරයට codings ලියන්න.int a = 1...

for loop යොදා ගෙන වැඩසටහන් සැකසීම

සෑම programming language එකකටම පොදු දෙයක් ලෙස loop හැදින්විය හැකිය.loop එකක් මගින් කරන්නේ එකම කෝඩ් කොටසක් නැවත නැවත ක්රියාත්මක කිරීමයි.loop වර්ග ගණනාවක් ඇති අතර ඉන් for loop නිතරම භාවිතා කිරීමට සිදුවන loop එකකි.අපි අද මෙම loop එක යොදා ගන්නා ආකාරය බලමු.for loop එකෙහි සාමාන්‍ය ව්‍යුහය පහත පරිදිය. for(data ටයිප් එක variable නාමය සහ ආරම්භක අගය‍;| සැසදීම අවසන් කල යුතු අගය;| ක්රියාත්මක විය යුතු ආකාරය)...

Thursday, May 10, 2012

Do while loop භාවිත කිරීම

do while loop එක ක්‍රියාත්මක වෙන්නේ අප විසින් දෙන කොන්දේසියක් සත්‍යව පවතින තාක් පමණි.මෙහිදී කොන්දේසිය අසත්‍ය වුවහොත් අදාල loop එකෙන් ඉවත් වේ.do while loop හි පොදු සැකැස්ම පහත පරිදිය. do { ලූප් එක තුල ක්‍රියාත්මක විය යුතු coding  } while කොන්දේසිය Do while loop එක කිරියාත්මක වන ආකාරය අවබෝධ කර ගැනීම සදහා පහත දැක්වෙන ලේබල් එක ස...

Wednesday, April 25, 2012

පොඩි Billing සිස්ටම් එකක් හදමුද...

   ඉතින් යාලුවනේ කොහොමද අද අපි බලමු billing   සිස්ටම් එකක් හදන්නේ කියල. මුලින්ම ඔයාලට තියෙන්නේ පහතින් තියෙන විදියට interfaceඑක design කරගන්න.interface  එක පෙන්නේ නැත්නම් රුපය උඩ ඩබල් click කරලා ලොකු කරගන්න.මෙහි calculate කියන button එක click කරාම අපි ඇතුලත් කරපු item ගණන සහ price එක වැඩි වෙලා extended price කියන පිළිතුර ලැබෙන්න ඕන...

සරල calculator එකක් හදමුද?

මේ සදහා මුලින්ම පහත ආකාරයට interface එක design කරගන්න ඕනේ. මෙහි අංක සහිත button click කරන විට එම අංක මෙහි ඇති text box එකෙහි දිස්වීමට සහ ගණනය කිරීමේ කටයුතු සිදුවීමට codings ලියන ආකාරය බලමු. මෙම වැඩසටහන තුලදී මුලින්ම යම් සංකයාවක් button මගින් add කරන විට   text box එකෙහි display වන අතර එකතු කිරීම් අඩු කිරීම් බෙදීම් සහ වැඩි කිරීම් යන butoon වලින් text box  එකෙහි ඇති අගය variable එකක් වෙත යොමු කොට ගණනය කෙරේ. ඒ මගින් ලැබෙන පිළිතුර නැවත text  box එකෙහි display කරනු ලැබේ. මේ ආකාරයෙන්...

Wednesday, April 18, 2012

සරල program එකක්

අද අපි බලමු කොහොමද සරල program එකක් කරන්නේ කොහොමද කියලා මුලින්ම ඔයාලට ගෙනාවේ introduction part එකනෙ.මෙන්න මේ විදියටයි program එක run කරාම display වෙන්න ඕනෙ.මුලින්ම ඉහලින් තියෙන ආකාරයට form  එක design කරගන්න.Welcome button එකට මේ ආකාරයට coding කරන්න. private void welcmebtn_Click(object sender, EventArgs e)        {resultTextBox.Text = "Welcome:" + FstNmeTxtBox.Text + " " + lastNmeTxtBox.Text;       ...

Sunday, April 1, 2012

පාඩම් අංක එක

සී ෂාප් ඩොට් නෙට් මගින් windows මෙහෙයුම් පද්ධතිය සදහා මෙන්ම Unix සහ Linux Macintosh වැනි මෙහෙයුම් පද්ධති සදහාද වැඩසටහන් සකස් කල හැකිය මෙය මෙම සංස්කරණයේ පවතින මුලිකම වාසියයි. ඊට අමතරව අන්තර්ජාලය සදහා  මෘදුකාංග මෙන්ම ජංගම දුරකථන ආදිය සදහාද අවශ්‍ය කරන මෘදුකාංග සකස් කල හැකිය.මුල්ම ලිපියෙන් visual studio  ස්ථාපනය කරන ආකාරය පැහැදිලි වෙන්න ඇති කියලා හිතනවා අද අපි බලමු කොහොමද visual studio වලින් වැඩ කරන්නේ කියලා හොදයි එහෙනම් ඔන්න පලවෙනි පාඩම                                                       ඔක්කොටම...