Wednesday, April 25, 2012

පොඩි Billing සිස්ටම් එකක් හදමුද...

  
ඉතින් යාලුවනේ කොහොමද අද අපි බලමු billing   සිස්ටම් එකක් හදන්නේ කියල. මුලින්ම ඔයාලට තියෙන්නේ පහතින් තියෙන විදියට interfaceඑක design කරගන්න.interface  එක පෙන්නේ නැත්නම් රුපය උඩ ඩබල් click කරලා ලොකු කරගන්න.මෙහි calculate
කියන button එක click කරාම අපි ඇතුලත් කරපු item ගණන සහ price එක වැඩි වෙලා extended price කියන පිළිතුර ලැබෙන්න ඕනේ.
මීලගට 30% ක discount rate එකකින් වැඩිවෙලා ගෙවිය යුතු මිල display කල යුතුය.අපි මෙහෙම මිල සහ ප්‍රමාණය enter කල වතාවන් අනුව ගනුදෙනු ගණනසහ total invoice amount එක ලැබිය යුතුය.                                                
codings  ටික මුලින්ම දෙන්නම් ඊට පස්සේ පැහැදිලි කරගමු මොකක්ද කරේ කියල.  

amespace
{
clothing_salespublic partial class Form1 : Form{




{
InitializeComponent();
}

{
}

{


quantity =
price =
extendedPrice = quantity * price;
discount = extendedPrice * DISCOUNT_RATE;
amountDue = extendedPrice - discount;
numberOfTransaction++;
totalAmount += amountDue;
three.Text = extendedPrice.ToString(
four.Text = discount.ToString(
five.Text = amountDue.ToString(
six.Text = totalAmount.ToString();
seven.Text = numberOfTransaction.ToString();
}
const decimal DISCOUNT_RATE = 0.3M;private int numberOfTransaction;private decimal totalAmount;public Form1()private void Form1_Load(object sender, EventArgs e)private void calculate_Click(object sender, EventArgs e)int quantity;decimal price, extendedPrice, discount, amountDue;Convert.ToInt32(one.Text);decimal.Parse(two.Text);"c");"n");"c");