Wednesday, April 25, 2012

පොඩි Billing සිස්ටම් එකක් හදමුද...

  
ඉතින් යාලුවනේ කොහොමද අද අපි බලමු billing   සිස්ටම් එකක් හදන්නේ කියල. මුලින්ම ඔයාලට තියෙන්නේ පහතින් තියෙන විදියට interfaceඑක design කරගන්න.interface  එක පෙන්නේ නැත්නම් රුපය උඩ ඩබල් click කරලා ලොකු කරගන්න.මෙහි calculate
කියන button එක click කරාම අපි ඇතුලත් කරපු item ගණන සහ price එක වැඩි වෙලා extended price කියන පිළිතුර ලැබෙන්න ඕනේ.

සරල calculator එකක් හදමුද?


මේ සදහා මුලින්ම පහත ආකාරයට interface එක design කරගන්න ඕනේ. මෙහි අංක සහිත button click කරන විට එම අංක මෙහි ඇති text box එකෙහි දිස්වීමට සහ ගණනය කිරීමේ කටයුතු සිදුවීමට codings ලියන ආකාරය බලමු.
මෙම වැඩසටහන තුලදී මුලින්ම යම් සංකයාවක් button මගින් add කරන විට   text box එකෙහි display වන අතර එකතු කිරීම් අඩු කිරීම් බෙදීම් සහ වැඩි කිරීම් යන butoon වලින් text box  එකෙහි ඇති අගය variable එකක් වෙත යොමු කොට ගණනය කෙරේ. ඒ මගින් ලැබෙන පිළිතුර නැවත text  box එකෙහි display කරනු ලැබේ. මේ ආකාරයෙන්