යතුරැ පුවරැවේ ඇති සෑම යතුරක්ම ASCII(American Standard Code for Information Interchange)ලෙස හදුන්වන අංක මගින් හදුනා ගත හැකියි.අප භාවිතා කරන යතුරැ පුවරැවේ සෑම යතුරක් සදහාම බයිට් එකක ඉඩක් ලැබෙන ආකාරයටයි හදලා තියෙන්නෙ.බයිට් එකක් සදහා අයත් වන්නේ 0 සිට 255 දක්වා වු දහයේ සංඛ්‍යා විතරයි.ඒ නිසා යතුරැ පුවරැවේ සෑම යතුරක්ම 0 සිට 255 දක්වා වු දහයේ සංඛ්‍යාවක් නියෝජනය කරයි.උදාහරණයක් විදියට කැපිටල් A අකුර සදහා ASCII කෝඩ් එක වෙන්නේ අංක 65ය. ඉන් ඉදිරියට පිලිවෙලින් ඉතිරි කැපිටල් අකුරැ නියෝජනය කරයි.Saturday, May 26, 2012
ASCII Code යොදා වැඩසටහන් සැකසීම...
යතුරැ පුවරැවේ ඇති සෑම යතුරක්ම ASCII(American Standard Code for Information Interchange)ලෙස හදුන්වන අංක මගින් හදුනා ගත හැකියි.අප භාවිතා කරන යතුරැ පුවරැවේ සෑම යතුරක් සදහාම බයිට් එකක ඉඩක් ලැබෙන ආකාරයටයි හදලා තියෙන්නෙ.බයිට් එකක් සදහා අයත් වන්නේ 0 සිට 255 දක්වා වු දහයේ සංඛ්‍යා විතරයි.ඒ නිසා යතුරැ පුවරැවේ සෑම යතුරක්ම 0 සිට 255 දක්වා වු දහයේ සංඛ්‍යාවක් නියෝජනය කරයි.උදාහරණයක් විදියට කැපිටල් A අකුර සදහා ASCII කෝඩ් එක වෙන්නේ අංක 65ය. ඉන් ඉදිරියට පිලිවෙලින් ඉතිරි කැපිටල් අකුරැ නියෝජනය කරයි.Key Board Events භාවිතා කිරීම.
අද ඔයාලට කියලා දෙන්නේ සී ෂාප් වැඩසටහන් වලදී ඒවා පාලනය කරන Events ගැන.අපි මෙතෙක් කථා කල වැඩසටහන් සියල්ලෙම අපි වැඩ සටහන් ලිව්වේ click Event එකේ.මීට අමතරව අපට වැඩසටහන් ලිවීමේදී මවුස් බට්න් එක අත හැරීමේදි,යමක් මතට මවුස් පොයින්ටරය ගෙන යාමේදි,මවුසය සෙලවිමේදි මෙන්ම කී බෝඩ් එක භාවිත වෙන කාර්යන් වලදි එම කාර්ය විස්තර වෙන පණිවිඩයක් මෙහෙයුම් පද්ධතියෙන් නිකුත් කෙරෙනවා.ඉතින් අපි අද බලමු මේ key board events මොනවද කියලා.
සී ෂාප් වැඩසටහන් වලදී key Press, key Down, key Up ලෙස Events තුනක් භාවිතා වෙනවා.key Press Events එක ක්රියාත්මත වන්නේ යතුරැ පුවරැවේ යතුරක් තද කර ගෙන සිටින විටයි.key Down Events එක ක්රියාත්මත වන්නේ යතුරැ පුවරැවේ යතුරක් තද කල විටයි. key Up Events එක ක්රියාත්මත වන්නේ යතුරැ පුවරැවේ යතුරක් තද කර නැවතත් නිදහස් කල විටයි.
සී ෂාප් වැඩසටහන් වලදී key Press, key Down, key Up ලෙස Events තුනක් භාවිතා වෙනවා.key Press Events එක ක්රියාත්මත වන්නේ යතුරැ පුවරැවේ යතුරක් තද කර ගෙන සිටින විටයි.key Down Events එක ක්රියාත්මත වන්නේ යතුරැ පුවරැවේ යතුරක් තද කල විටයි. key Up Events එක ක්රියාත්මත වන්නේ යතුරැ පුවරැවේ යතුරක් තද කර නැවතත් නිදහස් කල විටයි.


3:53 AM
c sharp sinhalen
