
කොහොමද යාලුවනේ අදනම් අරගෙන ආවෙ අපි හැමෝටම වටින දෙයක් ගැන.මොකද අපි හැමෝම ගොඩක්වෙලා පරිගණකය ඉදිරියේ වාඩි වෙලා ඉද්දි අපි නොදැනුවත්වම අපේ ඇස් වියලෙන රෝගයට ගොදුරු වෙනවා.ඩොක්ටර්ස්ලනම් කියන්නේ Dry Eyes කියලා. Dry Eyes කියන්නෙ අපේ ඇස්වල තියෙන කදුලු ඇස්වලම මිදිලා එය ස්තරයක් වගේ පවතින තත්වයට.මෙම ස්තරය නිසා අපට පෙනෙන්නෙ සුදු අවකාශයක් විදියට.සමහර විට මෙම රෝගය ඔයාලටත් ඇති මොකද මගෙත්ඇස් වලට බෙහෙත් ගන්න ගියාම කිව්වෙ කදුලු මිදිලා ඇස් වලම බැදිලා කියලා.ඒ නිසා අපි පරිගණකය භාවිතා කරන සැම විනාඩි 20කට විනාඩි 10ක්වත්.ඇස් වලට විවේකය ලබාදිය යුතුයි.නැත්නම් අඩුම තරමෙ ඇස් පිල්ලම් නිතරම ගැසිය යුතුයිලු මම නෙමෙ ඩොක්ටර්ස්ල තමා කියන්නේ.ඔයාලත් වැඩි විස්තර හොයලා බලන්නකො ඇත්තද...