
අපි කලින් පාඩමකින් වැඩසටහනකට calender එකක් එක් කර ගන්නා ආකාරය කතා කලා.අද ඔයාලට කියලා දෙන්න යන්නේ dateTime Picker කියන tool එක යොදා ගන්නා ආකාරය ගැන. dateTime Picker මගින් calender පිටුවම නොව, අදාල දිනය පමනක් ෆෝම් එක මත පෙන්විය හැකිය.මුලින්ම Tool Box එකේ ඇති dateTime Picker මත ඩබල් ක්ලික් කර dateTime Picker එකක් ෆෝම් එක මතට ලබාගන්න.මෙය අපට සාමාන්‍ය comboBox එකක් ආකාරයට දැක ගත හැකිය.මෙම dateTime Picker හි අපි කලින් කතා කල calender control එකෙහි දැකිය නොහැකි properties දැක ගත හැකිය.ඒවා මෙසේයFormat-මෙමගින් අපට තෝරා ගැනීමට option තුනක් ලබා දේ.එනම් long,short සහ time ලෙසය.මෙම option තුනෙන් අපට අවශ්‍ය option එක තේරීම මගින් දිනය සහ
වේලාව...