
යතුරැ පුවරැවේ ඇති සෑම යතුරක්ම ASCII(American Standard Code for Information Interchange)ලෙස හදුන්වන අංක මගින් හදුනා ගත හැකියි.අප භාවිතා කරන යතුරැ පුවරැවේ සෑම යතුරක් සදහාම බයිට් එකක ඉඩක් ලැබෙන ආකාරයටයි හදලා තියෙන්නෙ.බයිට් එකක් සදහා අයත් වන්නේ 0 සිට 255 දක්වා වු දහයේ සංඛ්‍යා විතරයි.ඒ නිසා යතුරැ පුවරැවේ සෑම යතුරක්ම 0 සිට 255 දක්වා වු දහයේ සංඛ්‍යාවක් නියෝජනය කරයි.උදාහරණයක් විදියට කැපිටල් A අකුර සදහා ASCII කෝඩ් එක වෙන්නේ අංක 65ය. ඉන් ඉදිරියට පිලිවෙලින් ඉතිරි කැපිටල් අකුරැ නියෝජනය කරයි...