
කොහොමද යාලුවනේ ගොඩක් දවසකින් බ්ලොග් එක පැත්තෙ ආවේ.අද ගෙනාවේ Adobe Photoshop C6 නවතම සංස්කරණය ගැන.2012 මාර්තු මස 21 වෙනිදා තමයි Adobe Photoshop C6 නවතම වෙළුම නිකුත් උනේ.මෙහිදී මූලික අවධානය යොමු කරලා තියෙන්නේ interface එකට සහ designing tools වල performance එක වැඩි කරන්න තමයි.
අලුතෙන්ම එකතු වෙලා තියෙන අංගය තමයි video editing tool එක.ඒ කියන්නෙ අපට ඕනෙනම් video editing උනත් Adobe Photoshop C6 භාවිතා කරලා කරගන්න පුලුවන්. මීට අමතරව color සහ exposure adjustments ඒ වගේම layers භාවිතයත් කලින් පැවති cs5 සංස්කරණයට වඩා තරමක් වෙනස් ආකාරයට තමයි මෙහි ඉදිරිපත් කරලා තියෙන්නෙ.අපට පුලුවන් මෙහි Beta...