
microsoft office පැකේජයේ මීලග සංස්කරණය එලි දැකීමට තව ඇත්තේ බොහොම ටික කලයි එය 2012 දී එලි දැක්වීමට නියමිතව ඇත.මෙහි කේත නාමය office 15 ලෙසනම් කර ඇත.මීට පෙර office පැකේජය office 14 ලෙස නම් කර තිබුණි.නමුත් එහි වෙළද නාමය office 2007 ලෙස නම් විය දැනට පවතින තත්වයට අනුව මීලග office පැකේජයේ වෙළද නාමය කුමක්ද යන්න තීරණය තවමත් අවිනිශ්ෂිතය.බොහෝ දුරටඑය office 2012 ලෙස නම් වීමට බොහෝ ඉඩ කඩ ඇත.කුමක් හෝ හේතුවක් නිසා එය 2013 දී එලි දක්ක්වුවහොත් එය office 2013 ලෙස නම් නොකරනු ඇත මන්දයත් 2013 යනු නරක ඉලක්කමක් ලෙස බටහිර ජාතීන් පිළිගනී.එම නිසා එය office 2014 ලෙස නම් කරනු ඇත....