
අද අපි බලමු කොහොමද සරල program එකක් කරන්නේ කොහොමද කියලා මුලින්ම ඔයාලට ගෙනාවේ introduction part එකනෙ.මෙන්න මේ විදියටයි program එක run කරාම display වෙන්න ඕනෙ.මුලින්ම ඉහලින් තියෙන ආකාරයට form එක design කරගන්න.Welcome button එකට මේ ආකාරයට coding කරන්න. private void welcmebtn_Click(object sender, EventArgs e) {resultTextBox.Text = "Welcome:" + FstNmeTxtBox.Text + " " + lastNmeTxtBox.Text; ...