
අද ඔයාලට ඔයාලට කියන්න හදන්නේ LAP එකක් ගන්න එරහ කරන අයට ගොඩක් වටින දේවල් ටිකක් ගැන.ඒත් ඉතින් දැනටමත් LAP එකක් අරගෙන තියෙන අයට වැදගත් නෑ කියනවා නෙවේ.ඔයාලම කියවලා බලන්නකෝ හොදද කියලා....හරි....දැන් සමහර කට්ටිය නම් තමන් ගන්න ලැප් එකේ Specilification බලනවා. සමහර කට්ටිය විතරක් නෙමේ.....හැම කට්ටියම බලන්නේ ඒක තමා. ඒ කියන්නේ ඔය Processor, RAM, HDD, VGA, Sound, Battery Life, Screen Size වගේ ඒවා තමා මුලටම එන්නේ. අපි බලමු මුලින්ම Processor ඒක කොහොම වෙන්න ඕනද කියල ?මේක තමා මුලටම එන්නේ. මේකෙන් තමා ගොඩක් වෙලාවට ලැප් වල ගණන් එහෙම වෙනස් වෙන්නේ. Intel Pentium 3, Intel Pentium 4, Intel Atom, Intel Dual Core, Intel Core 2 Duo, Intel
...