
KMP ප්ලයෙර් නවතම වෙළුම නිකුත් වේ. මෙහි ඇති විශේෂත්ය වන්නේ සියලුම වර්ගයේ format වලින් ඇති videos අවරණය වන පරිදි සකසා තිබීමය.එනම් VCD, DVD, AVI, MKV, Ogg Theora, OGM, 3GP, MPEG-1/2/4, WMV, RealMedia, and QuickTime යනාදී සියලුම වර්ගයේ format ආවරණය වේ.
2008 දෙසැම්බර් මාසයේ kmp player ය පැන්ඩෝරා සමගම විසින් මිලදී ගැනීමත් සමග මෙය freeware වර්ගයේ software එකක් ලෙස නම් කෙරුණි.නිකන් දෙනවනම් දෙමල පත්තරෙත් වටිනවනේ නේද?මොනවා උනත් KMP ප්ලයෙර් එකනම් වටිනවා.ඔයාලත් අරන් බලන්න පහලින් ලින්ක් එක දාන්නම්.......
මෙතනින් ගන්න...