සාදරයෙන් පිළිගන්නවා ඔබව මෙම වෙබ් පිටුවට!

Saturday, June 16, 2012

C# වලින් සරල MP3 Player එකක් හදමුද????

කොහොමද යාලුවනේ හොදින් කියලා හිතනවා අද අරගෙන ආවේ C# වලින් සරල MP3 Player එකක් හදාගන්න විදිය. MP3 Player එකක් කිව්වම හිතෙනවා ඇති පට්ට දිග කෝඩිංග්ස් ලියන්න ඇති කියලා.බොහොම පොඩි  කෝඩිංග්ස් ටිකක් තමා තියෙන්නේ ඒත් properties setting ටික තමා මෙතනදි වැදගත් වෙන්නෙ.වැඩේ කරන විදිය අග ඉදන් මුලට කියලා දෙන්නම් පෝස්ට් එක ඉවර වෙනකන්ම කියවන්න වෙනවා හැබැයි.......අවසානෙ ඔයාලටත් පුලුවන් ඔයාලගෙම ප්ලේයර් එකකින් සින්දු අහන්න.එහෙනම් ඉතින් වැඩ පටන් ගමු නේද?. මුලින්ම කරන්න තියෙන්නෙ.visual studio open කරලා New project වලින් Windows Forms Application තෝරලා ඔයාලා කැමති නමක් දීලා project එකක් open කරන එක.ඊට පස්සේ Tool Box එක උඩ Right ක්ලික් කරලා “Choose Item”...