
සී ෂාප් ඩොට් නෙට් මගින් windows මෙහෙයුම් පද්ධතිය සදහා මෙන්ම Unix සහ Linux Macintosh වැනි මෙහෙයුම් පද්ධති සදහාද වැඩසටහන් සකස් කල හැකිය මෙය මෙම සංස්කරණයේ පවතින මුලිකම වාසියයි. ඊට අමතරව අන්තර්ජාලය සදහා මෘදුකාංග මෙන්ම ජංගම දුරකථන ආදිය සදහාද අවශ්‍ය කරන මෘදුකාංග සකස් කල හැකිය.
මුල්ම ලිපියෙන් visual studio ස්ථාපනය කරන ආකාරය පැහැදිලි වෙන්න ඇති කියලා හිතනවා අද අපි බලමු කොහොමද visual studio වලින් වැඩ කරන්නේ කියලා හොදයි එහෙනම් ඔන්න පලවෙනි පාඩම
ඔක්කොටම කලින් බලමු කොහොමද අලුත් project එකක් හදන්නේ කියලා.මෙන්න step ටික. පහතින් දාලා ඇති පොටෝ ටිකක් ඒකත් බලන්නකො.
ඔක්කොටම කලින් බලමු කොහොමද අලුත් project එකක් හදන්නේ කියලා.මෙන්න step ටික. පහතින් දාලා ඇති පොටෝ ටිකක් ඒකත් බලන්නකො.
02).SELECT “Windows Form Application” form එකට නමක් දීලා ok කරන්න.
දෙවැනි පියවරට පස්සෙ මේ විදියෙ එකක් ඇක්ටිව් වෙයි.ඔන්න ඒකේ තමයි ඉස්සරහට කරන ඔක්කොම වැඩ කරන්නෙ.
මුලින්ම අපට ඕනෙ ටූල් බොක්ස් එක ඇක්ටිව් කරගන්න ඒකට tool box එක උඩ auto hide කියලා පොඩි බට්න් එකක් ඇති ඒක ක්ලික් කරන්න.ඊට පස්සෙ ඒකට tool box එක උඩ රයිට් ක්ලික් කරලා “dock” කියන එක තෝරන්න.
Properties box එක ඇක්ටිව් කරගන්න “F4” බට්න් එක ඔබන්න.අපේ ඩිසයින් වැඩ ඔක්කොම කරන්නෙ කලින් පොටෝ එකේ රතු පාටින් රවුම් කරලා තියෙන form එකේ තමයි.අපි ඊලග පාඩමෙන් බලමු පොඩි program එකක් කරන විදිය.