
අද ඔයාලට කියල දෙන්න යන්නේ software එකක් සම්පුර්ණයෙන්ම uninstall
කරන්ින් කොහොමද කියලා..අපි සාමාන්යෙන් software එකක් උනින්ස්ටල්ල් කරන්නේ control panel වලින්නේ නේද ඔයාලට sure ද හරියටම software එක uninstall වෙනවද කියලා සමහර අයටනම් අත්දැකීම් ඇති කෝකටත් control panel වලින් software uninstall කරන අය පොඩි search පාරක් දල බැලුවොත් ඔයාලටම දකින්න පුළුවන් short cut කෙය් එහෙම ඉතිරි වෙලා තියෙනවා අපි uninstall කරනම් එහෙම ඉතිරි වෙන්න බෑ නේද එහෙම උනාම වෙන්නේ අපි uninstall කරද්දී ඉතිරි වෙන පොඩි පොඩි කැලි එකතුවෙලා dump file හැදෙන එක අපිට එක ගානක් නැති...