
මේ සදහා මුලින්ම පහත ආකාරයට interface එක design කරගන්න ඕනේ. මෙහි අංක සහිත button click කරන විට එම අංක මෙහි ඇති text box එකෙහි දිස්වීමට සහ ගණනය කිරීමේ කටයුතු සිදුවීමට codings ලියන ආකාරය බලමු.
මෙම වැඩසටහන තුලදී මුලින්ම යම් සංකයාවක් button මගින් add කරන විට text box එකෙහි display වන අතර එකතු කිරීම් අඩු කිරීම් බෙදීම් සහ වැඩි කිරීම් යන butoon වලින් text box එකෙහි ඇති අගය variable එකක් වෙත යොමු කොට ගණනය කෙරේ. ඒ මගින් ලැබෙන පිළිතුර නැවත text box එකෙහි display කරනු ලැබේ. මේ ආකාරයෙන්
යොදනු ලබන variable සියලුම button වලට පොදු වන නිසා ඒවා කිසිදු button එකකට පොදු නොවන තැනක ලිවිය යුතුය.ඒ කියන්නේ අපි button එකට අදාලව තියෙන block code එකේ ලිව්වොත් eya අදාලව වෙන්නේ ඒ button එකට විතරයි.({ ......}).ඒ නිසා අපි මෙම variable ගොඩනැගිය යුත්තේ private void යනුවෙන් සදහන් කල ස්ථානයට පිටතින්ය.එනම් private system . windows ...... වැනි code වලට පහලින්ය. මෙහි අංක ඇතුලත් කිරීම සදහා පහලින් තිෙයන විදියට ෙව්රියබල් ටික හදාගන්න.
දැන් අපි බලමු අඩු කිරීම් බෙදීම් සහ වැඩි කිරීම් සදහා code ලියන්නේ කොහොමද බලමු.
{
total = total +
symbol =
textBox1.Clear();
number =
}private void btnplus_Click(object sender, EventArgs e)double.Parse(textBox1.Text);"+";"";අඩු කිරීම් සදහා
{
total = total +
symbol =
textBox1.Clear();
number =
}private void btnnegativet sender, EventArgs e)double.Parse(textBox1.Text);"-";"";බෙදීම් සදහා
{
total = total +
symbol =
textBox1.Clear();
number =
}
{
total = total +
symbol =
textBox1.Clear();
number =
}
සමාන කිරිෙම් බට්න් ඒකට
{
{total2=total2+
answer = (total + total2);
textBox1.Text = answer.ToString();
}
{
total2 = total2 +
answer = (total - total2);
textBox1.Text = answer.ToString();
}
{
total2 = total2 +
answer = (total * total2);
textBox1.Text = answer.ToString();
}
{
total2 = total2 +
answer = (total / total2);
textBox1.Text = answer.ToString();
}
}
ඒකින් ඒක බට්න් සදහා පහත අිකාරයට codings ලියන්න.
බට්න් 1 සදහා
{
number +=
textBox1.Text = number;
}
බට්න් 2,3,4,5,6,7,8,9,0 සදහාද පහත අාකාරයට codings ලියන්න.private void button11_Click(object sender, EventArgs e)"0";private void btnequal_Click(object sender, EventArgs e)double answer = 0;if(symbol=="+")double.Parse(textBox1.Text);if (symbol == "-")double.Parse(textBox1.Text);if (symbol == "*")double.Parse(textBox1.Text);if (symbol == "/")double.Parse(textBox1.Text);private void btnmultiple_Click(object sender, EventArgs e)double.Parse(textBox1.Text);"*";"";private void btndivide_Click(object sender, EventArgs e)double.Parse(textBox1.Text);"/";"";වැඩි කිරීම් සදහා
namespace
{
{
{
InitializeComponent();
}