
අප විසින් දෙනු ලබන කෝන්දේසි දිගින් දිගටම පරික්ෂා කර බලා ඒවායේ සත්‍ය අසත්‍ය භාවය පදනම් කරගෙන වැඩසටහන ක්රියාත්මක කිරීම If,Else,Else If භාවිතා කරලා කරන්න පුලුවන්.ඒත් කෝඩ්ංග්ස් ගොඩක් දිගට ලියන්න වෙනවා. ඒ නිසා තමයි අපි Switch Statement එක භාවිතා කරන්නෙ.මෙහිදි අපට තියෙන වාසිය වැඩසටහන ක්රියාත්මක වීමට ගත වන කාලය අඩු වීම.දැන් අපි බලමු කොහොමද Switch Statement එකක් ලියන්නෙ කොහොමද කියලා.
switch
{
case"අගයක්"...