
සාමාන්‍ය කොමිබො බොක්ස් එකක ස්භාවය වන්නේ drop down මෙනු එකක් මගින් දත්ත තෝරා ගැනීමට අවස්ථාව ලබාදීමත් එහි ඇති text බොක්ස් එක තුල අලුතින් දත්ත ඇතුලත් කිරීමට අවස්ථාව ලබාදීමත්ය.MS Word වැඩසටහනේ Font size drop down මෙනුවද සංඛ්‍යා ඇතුලත් drop down මෙනු එකකි.මෙසේ drop down මෙනු එකක් සකසා ගැනීම සදහා ෆෝම්එක තුලට button එකක් සහ combo box එකක් ලබාගන්න.දැන් බට්න් එක සදහා පහත ආකාරයට codings ලියන්න.
int a = 1;
do ...