
වැඩසටහන් සැකසීමේදි Loop එකක් තුල තවත් එකක් Loop ක්රියාත්මක කරවීම තේරැම් කර ගැනීමට අපි පහත වැඩසටහන යොදා ගනිමු.ඒ සදහා ෆෝම් එකට කොම්බො බොක්ස් 2ක්සහ බට්න් අතුලු කර ගන්න.program එක run කරාම comboBox1 තුලට 1 සිට 10 දක්වා අංක ඇතුලු කල යුතු අතර comboBox2 තුලටද 1 සිට 10 දක්වා අංක ඇතුලු කල යුතුය.මෙවැනි ආකාරයට Loop එකක් තුල තවත් එකක් Loop ක්රියාත්මක කල හැකිය.දැන් Button1 සදහා පහත ආකාරයට codings ලියන්න.int a = 1...