යුඑස් බී 3.0 පෝට් ඇති උපාංග වෙළෙදපලට ඉදිරිපත් උනේ මෙම වසරේදීය.ලෝකයේ බොහෝ සමාගම් usb 3.0 වලට සරිලන පරිදි පරිගණක සහ telephone නිපදවා ඇත.මෙම usb 3.0 පෝට් සහිත උපකරන වල මුලින්ම වැඩ පෙන්නුවේ 2007 සැප්තැම්බර් 18 වැනිදා intel forum සමුලුවේදිය.එහෙත් usb 3.0 පෝට් වලට ගැලපෙන ආකාරයට පරිගණක දෘඩාංග තැනීමට සෑහෙන තරමි කාලයක් උවමනා විය.දැන් AMD CHIP බොහොමයක් එන්නේ usb 3.0 වලට ගැලපෙන ආකාරයටයි.එසේම දැනට තිබෙන නෙයෙක් මොබයිල් ෆෝන් අතරින් කෝටි 1200 කම මෙම usb 3.0 පෝට් ඇත.
Thursday, May 3, 2012
Internet Download Manager v6.07
9:47 PM
c sharp sinhalen
IDM මෘදුකාංගය Internet Explorer, AOL, MSN, Mozilla, Netscape, Firefox, Avant Browser, Google Chrome වැනි ඕනෑම ජනප්‍රිය බ්‍රව්සරයක් තුල ඉතා පහසුවෙන් ක්‍රියාත්මක වේ. මෙහිදී ඉතා පහසුවෙන් ඔබගේ බා ගැනීම සිදුකල හැකිය. කල යුත්තේ අදාල බා ගැනීම සදහා අවශ්‍ය link එක මත එක් වරක් click කිරීම පමණි. එවිට IDM මගින් ස්වයංක්‍රියවම ඔබට අවශ්‍ය බා ගැනීම සිදුකරයි. එනම් IDM මගින් ඔබගේ බා ගැනීම් සැනෙකින් හදුනාගෙන ඒවා ඉතාමත් වේගයෙන් බා ගැනීම සිදුකරයි. YouTube, Myspace-TV, හා Google Video වැනි ජනප්‍රිය වීඩියෝ වෙබ් අඩවි තුළින් වීඩියෝ නරඹන අතර තුර ලබාදෙන "Download This Video" යන button එක තුලින් ඉතා පහසුවෙන් අදාල වීඩීයෝ එක බා ගත හැකිය. සාමාන්‍යයෙන් අන්තර්ජාලයෙන් බා ගැනීමට සාපේක්ෂව, IDM හරහා සිදුකරන බා ගැනීම අදහාගත නොහැකි තරම් වේගවත් වේ, ආර්ක්ෂාකාරී වේ.
Advanced system care 5.
12:38 PM
c sharp sinhalen
අද ඔයාලට කියල දෙන්න යන්නේ software එකක් සම්පුර්ණයෙන්ම uninstall
කරන්ින් කොහොමද කියලා..අපි සාමාන්යෙන් software එකක් උනින්ස්ටල්ල් කරන්නේ control panel වලින්නේ නේද ඔයාලට sure ද හරියටම software එක uninstall වෙනවද කියලා සමහර අයටනම් අත්දැකීම් ඇති කෝකටත් control panel වලින් software uninstall කරන අය පොඩි search පාරක් දල බැලුවොත් ඔයාලටම දකින්න පුළුවන් short cut කෙය් එහෙම ඉතිරි වෙලා තියෙනවා අපි uninstall කරනම් එහෙම ඉතිරි වෙන්න බෑ නේද එහෙම උනාම වෙන්නේ අපි uninstall කරද්දී ඉතිරි වෙන පොඩි පොඩි කැලි එකතුවෙලා dump file හැදෙන එක අපිට එක ගානක් නැති උනාට කාලයක් මෙහෙම උනාම hard ඩිස්ක් එකට තමා අවුල මොකද කියලා දන්නවද මෙහෙම කාලයක්
Wednesday, April 25, 2012
පොඩි Billing සිස්ටම් එකක් හදමුද...
2:48 AM
c sharp sinhalen
ඉතින් යාලුවනේ කොහොමද අද අපි බලමු billing සිස්ටම් එකක් හදන්නේ කියල. මුලින්ම ඔයාලට තියෙන්නේ පහතින් තියෙන විදියට interfaceඑක design කරගන්න.interface එක පෙන්නේ නැත්නම් රුපය උඩ ඩබල් click කරලා ලොකු කරගන්න.මෙහි calculate
කියන button එක click කරාම අපි ඇතුලත් කරපු item ගණන සහ price එක වැඩි වෙලා extended price කියන පිළිතුර ලැබෙන්න ඕනේ.
සරල calculator එකක් හදමුද?
2:35 AM
c sharp sinhalen
මේ සදහා මුලින්ම පහත ආකාරයට interface එක design කරගන්න ඕනේ. මෙහි අංක සහිත button click කරන විට එම අංක මෙහි ඇති text box එකෙහි දිස්වීමට සහ ගණනය කිරීමේ කටයුතු සිදුවීමට codings ලියන ආකාරය බලමු.
මෙම වැඩසටහන තුලදී මුලින්ම යම් සංකයාවක් button මගින් add කරන විට text box එකෙහි display වන අතර එකතු කිරීම් අඩු කිරීම් බෙදීම් සහ වැඩි කිරීම් යන butoon වලින් text box එකෙහි ඇති අගය variable එකක් වෙත යොමු කොට ගණනය කෙරේ. ඒ මගින් ලැබෙන පිළිතුර නැවත text box එකෙහි display කරනු ලැබේ. මේ ආකාරයෙන්