සාදරයෙන් පිළිගන්නවා ඔබව මෙම වෙබ් පිටුවට!

Thursday, June 7, 2012

Dic එකකට එහා ගිය "නාමල්" Dictionary

අද ඔයාලට ගෙනාවේ ලංකාවේ වැඩ කාරයෙක් හදපු software එකක් ගැන.මේක dictionary එකක් එත් ඊටත් වඩා වැඩකිඩ ගොඩක් add කරලා හදපු software එකක් කීවොත් තමා හරි හදල තියෙන්නේ "නාමල් ජයතුංග" කියන "රුහුණු campus" එකේ අය්ය කෙනෙක් .මේ dictionary  එකෙන් අපට පුළුවන් English සිංහල ඒ වගේම සිංග්ලිෂ් උනත් බවිත කරලා වචන හොයන්න.මේ software එකෙන් අපි ෆිල්ම් බලද්දී යටින් යන  subtitle word  පවා search කරගැනීමේ හැකියාවක් තියෙනවා.නමුත් ඒ chance එක ගන්න වෙන්නේ kmp  player එක බාවිතා කරන අයට.මොකද kmp player  එකට ගැලපෙන විදියට plugin එකක් තමා dictionary එකට add කරලා තියෙන්නේ.මුලින්ම kmp player  එකෙන් ෆිල්ම් එක open කරලා dictionary එකේ main...

YouTube Downloader 3.0.17.1117 Portable...

කොහොමද යාලුවනේ අද ඔයාලට අරන් ආවෙ පොඩි Software කෑල්ලක්.Free YouTube Down-loader 3.0.17.1117 තමයි මේකේ නම..මෙය install නොකරම භාවිතා කරන්න පුලුවන්.ඒ කියන්නේ portable software එකක්.අපට ඕනේනම් pen එකක උනත් දාගෙන ගිහින්  භාවිතා කිරීමේ හැකියාව තියෙනවා .ඒකත් ලොකු වාසියක් මේ software එකේ තියෙන.ඒ වගේම avi, wmv, mov, mp4,වගේ ගොඩක් format වල video භාගන්න පුලුවන් මේ software එක භාවිතා  කරලා.ඔයාලත් කැමතිනම් අරගෙන බලන්නකෝ.පහලින් ඇති ලින්ක් එක. මෙතන click කරන්න...

Wednesday, June 6, 2012

Adobe Photoshop C6 නවතම සංස්කරණය...

කොහොමද යාලුවනේ ගොඩක් දවසකින් බ්ලොග් එක පැත්තෙ ආවේ.අද ගෙනාවේ Adobe Photoshop  C6 නවතම සංස්කරණය ගැන.2012 මාර්තු මස 21 වෙනිදා තමයි Adobe Photoshop  C6 නවතම වෙළුම නිකුත් උනේ.මෙහිදී මූලික අවධානය යොමු කරලා තියෙන්නේ interface එකට සහ designing tools වල performance එක වැඩි කරන්න තමයි. අලුතෙන්ම එකතු වෙලා තියෙන අංගය තමයි video editing tool එක.ඒ කියන්නෙ අපට ඕනෙනම් video editing උනත් Adobe Photoshop  C6 භාවිතා කරලා කරගන්න පුලුවන්. මීට අමතරව color සහ exposure adjustments ඒ වගේම  layers භාවිතයත් කලින් පැවති cs5 සංස්කරණයට වඩා තරමක් වෙනස් ආකාරයට තමයි මෙහි ඉදිරිපත් කරලා තියෙන්නෙ.අපට පුලුවන් මෙහි Beta...

Thursday, May 31, 2012

නීරෝ[Nero] වලින් burning කිරීම එපා වෙලාද?

කොහොමද යාලුවනේ ගොඩක් දවසකින් බ්ලොග් එක පැත්තෙ එන්න බැරි උනා.අද ඔයාලට අරගෙන ආවේ අලුත් සොෆ්ට්වෙයා එකක් ගැන.අපි හැමෝම වගේ CD/DVD රයිටින් කරන්න ගොඩක්ම භාවිතා කරන්නේ නීරෝ කියන සොෆ්ට්වෙයා එක.ඒත් නීරෝ දාගත්තම තියෙන ලෙඩේ තමා මේක ගොඩක් වෙලාවක් ගන්නවා Load වෙන්න ඒ වගේම තමා මේකෙන් රයිටින් කරන්න ගත්තම අපට වෙන වැඩක් කරගන්න අමාරැයි.මේ ලෙඩේ ගොඩක්ම බලපාන්නෙ රැම් එක ටිකක් අඩුවෙන් තියෙන පරිගණක වලට. දැන් අවුලක් නෑ Ashampoo කියන සමාගමෙන් නීරෝ වෙනුවට භාවිතා කරන්න පුලුවන් අංග සම්පූර්ණ සොෆ්ට්වෙයා එකක් හදුන්වලා දීලා තියෙනවා.මෙහි අලුත්ම සංස්කරණය තමා Ashampoo-Burning Studio-11 කියන්නෙ....

Monday, May 28, 2012

ඔබත් වැඩි වෙලාවක් පරිගණකය ඉදිරියේද...??

කොහොමද යාලුවනේ අදනම් අරගෙන ආවෙ අපි හැමෝටම වටින දෙයක් ගැන.මොකද අපි හැමෝම ගොඩක්වෙලා පරිගණකය ඉදිරියේ වාඩි වෙලා ඉද්දි අපි නොදැනුවත්වම අපේ ඇස් වියලෙන රෝගයට ගොදුරු වෙනවා.ඩොක්ටර්ස්ලනම් කියන්නේ Dry Eyes කියලා. Dry Eyes කියන්නෙ අපේ ඇස්වල තියෙන කදුලු ඇස්වලම මිදිලා එය ස්තරයක් වගේ පවතින තත්වයට.මෙම ස්තරය නිසා අපට පෙනෙන්නෙ සුදු අවකාශයක් විදියට.සමහර විට මෙම රෝගය ඔයාලටත් ඇති මොකද මගෙත්ඇස් වලට බෙහෙත් ගන්න ගියාම කිව්වෙ කදුලු මිදිලා ඇස් වලම බැදිලා කියලා.ඒ නිසා අපි පරිගණකය භාවිතා කරන සැම විනාඩි 20කට විනාඩි 10ක්වත්.ඇස් වලට විවේකය ලබාදිය යුතුයි.නැත්නම් අඩුම තරමෙ ඇස් පිල්ලම් නිතරම ගැසිය යුතුයිලු මම නෙමෙ ඩොක්ටර්ස්ල තමා කියන්නේ.ඔයාලත් වැඩි විස්තර හොයලා බලන්නකො ඇත්තද...