සාදරයෙන් පිළිගන්නවා ඔබව මෙම වෙබ් පිටුවට!

Wednesday, June 13, 2012

Beep Tones සහ වෙනත් හඩ කොටස් යොදා වැඩසටහන් සැකසීම.

පරිගණක වැඩසටහන් සැකසීමේදි එය භාවිතා කරන අයට පණිවිඩ ලබාදෙන්න විවිධ Tones යොදා ගන්නවා.අද  කතා කරන්නේ C sharp වලින් හදන වැඩසටහන් වලට කොහොමද මේ Beep Tones සහ වෙනත් හඩ කොටස් යොදා ගන්නෙ කියලා. මේ මොකක්ද කියලා තේරැම් ගන්න පොඩි program එකක් කරලා බලමු. මුලින්ම form එක මතට Button එකක් add කරගන්න.මේ  Button එක උඩ ක්ලික් කරද්දි Beep හඩක් නිකුත් වෙන්න තමා කෝඩිංග්ස් ලියන්න ඕනෙ.ගොඩක් පොඩි කෝඩිංග්ස් එකක් තමා ලියන්න තියෙන්නෙ. Button එක උඩ ඩබල් ක්ලික් කරලා code window එකේ Console.Beep(); කියලා  ලියන්න විතරයි තියෙන්නෙ.මෙහිදි ලැබෙන්නෙ බීප් හඩක් විතරනෙ ඒත් අපට පුලුවන් විවිධ සංඛ්‍යාත වලින් යුතු Beep Tones ලැබෙන ආකාරයට වැඩසටහන් ලියන්න.අපි කලින් ලියපු...

Sunday, June 10, 2012

ලැප් එකේ බැටරියේ charging කාලය අඩුවෙලාද...?

අදත්  අවා පෝස්ට් එකක් අරගෙන.නමුත්  මේ පෝස්ට් එකත් c sharp ගැනනම් නෙමේ.දැන් ගොඩක් අය භාවිතා කරන්නේ ලැප් නිසා හිතුවා මේ පොස්ට් එක ලියල දාන්න.කොහොමත් ටික කාලයක් ලැප් එක use කරද්දී බැටරියේ charging capacity එක අඩු වෙනවා.නමුත් එක පාරටම ලැප් එක ඉක්මනට fully charge වීම,එහෙමත් නැත්නම් වෙනදට වැඩ ඉක්මනින් බැටරිය බැහැල යනවනම් එක්කෝ බැටරිය නරක් වෙලා එහෙමත් නැත්නම් අනික් ප්‍රධානම හේතුව තමා බැටරියේ charging ගැන මතකයේ තියාගන්න හදල තියෙන micro චිප් එකේ memory අවුල් වීම.මුලින්ම කියපු විදියට බැටරිය නරක් වෙලානම් ඉතින් කරන්න තියෙන්නේ අලුත් එකක් ගන්න ඒක තමා.එත් දෙවැනියට කියපු දේ නිසානම් බැටරිය අවුල්...

Thursday, June 7, 2012

Dic එකකට එහා ගිය "නාමල්" Dictionary

අද ඔයාලට ගෙනාවේ ලංකාවේ වැඩ කාරයෙක් හදපු software එකක් ගැන.මේක dictionary එකක් එත් ඊටත් වඩා වැඩකිඩ ගොඩක් add කරලා හදපු software එකක් කීවොත් තමා හරි හදල තියෙන්නේ "නාමල් ජයතුංග" කියන "රුහුණු campus" එකේ අය්ය කෙනෙක් .මේ dictionary  එකෙන් අපට පුළුවන් English සිංහල ඒ වගේම සිංග්ලිෂ් උනත් බවිත කරලා වචන හොයන්න.මේ software එකෙන් අපි ෆිල්ම් බලද්දී යටින් යන  subtitle word  පවා search කරගැනීමේ හැකියාවක් තියෙනවා.නමුත් ඒ chance එක ගන්න වෙන්නේ kmp  player එක බාවිතා කරන අයට.මොකද kmp player  එකට ගැලපෙන විදියට plugin එකක් තමා dictionary එකට add කරලා තියෙන්නේ.මුලින්ම kmp player  එකෙන් ෆිල්ම් එක open කරලා dictionary එකේ main...

YouTube Downloader 3.0.17.1117 Portable...

කොහොමද යාලුවනේ අද ඔයාලට අරන් ආවෙ පොඩි Software කෑල්ලක්.Free YouTube Down-loader 3.0.17.1117 තමයි මේකේ නම..මෙය install නොකරම භාවිතා කරන්න පුලුවන්.ඒ කියන්නේ portable software එකක්.අපට ඕනේනම් pen එකක උනත් දාගෙන ගිහින්  භාවිතා කිරීමේ හැකියාව තියෙනවා .ඒකත් ලොකු වාසියක් මේ software එකේ තියෙන.ඒ වගේම avi, wmv, mov, mp4,වගේ ගොඩක් format වල video භාගන්න පුලුවන් මේ software එක භාවිතා  කරලා.ඔයාලත් කැමතිනම් අරගෙන බලන්නකෝ.පහලින් ඇති ලින්ක් එක. මෙතන click කරන්න...

Wednesday, June 6, 2012

Adobe Photoshop C6 නවතම සංස්කරණය...

කොහොමද යාලුවනේ ගොඩක් දවසකින් බ්ලොග් එක පැත්තෙ ආවේ.අද ගෙනාවේ Adobe Photoshop  C6 නවතම සංස්කරණය ගැන.2012 මාර්තු මස 21 වෙනිදා තමයි Adobe Photoshop  C6 නවතම වෙළුම නිකුත් උනේ.මෙහිදී මූලික අවධානය යොමු කරලා තියෙන්නේ interface එකට සහ designing tools වල performance එක වැඩි කරන්න තමයි. අලුතෙන්ම එකතු වෙලා තියෙන අංගය තමයි video editing tool එක.ඒ කියන්නෙ අපට ඕනෙනම් video editing උනත් Adobe Photoshop  C6 භාවිතා කරලා කරගන්න පුලුවන්. මීට අමතරව color සහ exposure adjustments ඒ වගේම  layers භාවිතයත් කලින් පැවති cs5 සංස්කරණයට වඩා තරමක් වෙනස් ආකාරයට තමයි මෙහි ඉදිරිපත් කරලා තියෙන්නෙ.අපට පුලුවන් මෙහි Beta...