microsoft office පැකේජයේ මීලග සංස්කරණය එලි දැකීමට තව ඇත්තේ බොහොම ටික කලයි එය 2012 දී එලි දැක්වීමට නියමිතව ඇත.මෙහි කේත නාමය office 15 ලෙසනම් කර ඇත.මීට පෙර office පැකේජය office 14 ලෙස නම් කර තිබුණි.නමුත් එහි වෙළද නාමය office 2007 ලෙස නම් විය දැනට පවතින තත්වයට අනුව මීලග office පැකේජයේ වෙළද නාමය කුමක්ද යන්න තීරණය තවමත් අවිනිශ්ෂිතය.බොහෝ දුරටඑය office 2012 ලෙස නම් වීමට බොහෝ ඉඩ කඩ ඇත.කුමක් හෝ හේතුවක් නිසා එය 2013 දී එලි දක්ක්වුවහොත් එය office 2013 ලෙස නම් නොකරනු ඇත මන්දයත් 2013 යනු නරක ඉලක්කමක් ලෙස බටහිර ජාතීන් පිළිගනී.එම නිසා එය office 2014 ලෙස නම් කරනු ඇත. Monday, May 14, 2012
Thursday, May 10, 2012
Do while loop භාවිත කිරීම


do while loop එක ක්‍රියාත්මක වෙන්නේ අප විසින් දෙන කොන්දේසියක් සත්යව පවතින තාක් පමණි.මෙහිදී කොන්දේසිය අසත්‍ය වුවහොත් අදාල loop එකෙන් ඉවත් වේ.do while loop හි පොදු සැකැස්ම පහත පරිදිය.
do
{
ලූප් එක තුල ක්‍රියාත්මක විය යුතු coding
}
while කොන්දේසිය
Do while loop එක කිරියාත්මක වන ආකාරය අවබෝධ කර ගැනීම සදහා පහත දැක්වෙන ලේබල් එක සහ
Thursday, May 3, 2012
ලැප් ඒකක් ගන්න යන අයට.....


අද ඔයාලට ඔයාලට කියන්න හදන්නේ LAP එකක් ගන්න එරහ කරන අයට ගොඩක් වටින දේවල් ටිකක් ගැන.ඒත් ඉතින් දැනටමත් LAP එකක් අරගෙන තියෙන අයට වැදගත් නෑ කියනවා නෙවේ.ඔයාලම කියවලා බලන්නකෝ හොදද කියලා....
හරි....දැන් සමහර කට්ටිය නම් තමන් ගන්න ලැප් එකේ Specilification බලනවා. සමහර කට්ටිය විතරක් නෙමේ.....හැම කට්ටියම බලන්නේ ඒක තමා. ඒ කියන්නේ ඔය Processor, RAM, HDD, VGA, Sound, Battery Life, Screen Size වගේ ඒවා තමා මුලටම එන්නේ.
අපි බලමු මුලින්ම Processor ඒක කොහොම වෙන්න ඕනද කියල ?
මේක තමා මුලටම එන්නේ. මේකෙන් තමා ගොඩක් වෙලාවට ලැප් වල ගණන් එහෙම වෙනස් වෙන්නේ. Intel Pentium 3, Intel Pentium 4, Intel Atom, Intel Dual Core, Intel Core 2 Duo, Intel
USB 3.0 ගැන..



යුඑස් බී 3.0 පෝට් ඇති උපාංග වෙළෙදපලට ඉදිරිපත් උනේ මෙම වසරේදීය.ලෝකයේ බොහෝ සමාගම් usb 3.0 වලට සරිලන පරිදි පරිගණක සහ telephone නිපදවා ඇත.මෙම usb 3.0 පෝට් සහිත උපකරන වල මුලින්ම වැඩ පෙන්නුවේ 2007 සැප්තැම්බර් 18 වැනිදා intel forum සමුලුවේදිය.එහෙත් usb 3.0 පෝට් වලට ගැලපෙන ආකාරයට පරිගණක දෘඩාංග තැනීමට සෑහෙන තරමි කාලයක් උවමනා විය.දැන් AMD CHIP බොහොමයක් එන්නේ usb 3.0 වලට ගැලපෙන ආකාරයටයි.එසේම දැනට තිබෙන නෙයෙක් මොබයිල් ෆෝන් අතරින් කෝටි 1200 කම මෙම usb 3.0 පෝට් ඇත.
Internet Download Manager v6.07



IDM මෘදුකාංගය Internet Explorer, AOL, MSN, Mozilla, Netscape, Firefox, Avant Browser, Google Chrome වැනි ඕනෑම ජනප්‍රිය බ්‍රව්සරයක් තුල ඉතා පහසුවෙන් ක්‍රියාත්මක වේ. මෙහිදී ඉතා පහසුවෙන් ඔබගේ බා ගැනීම සිදුකල හැකිය. කල යුත්තේ අදාල බා ගැනීම සදහා අවශ්‍ය link එක මත එක් වරක් click කිරීම පමණි. එවිට IDM මගින් ස්වයංක්‍රියවම ඔබට අවශ්‍ය බා ගැනීම සිදුකරයි. එනම් IDM මගින් ඔබගේ බා ගැනීම් සැනෙකින් හදුනාගෙන ඒවා ඉතාමත් වේගයෙන් බා ගැනීම සිදුකරයි. YouTube, Myspace-TV, හා Google Video වැනි ජනප්‍රිය වීඩියෝ වෙබ් අඩවි තුළින් වීඩියෝ නරඹන අතර තුර ලබාදෙන "Download This Video" යන button එක තුලින් ඉතා පහසුවෙන් අදාල වීඩීයෝ එක බා ගත හැකිය. සාමාන්‍යයෙන් අන්තර්ජාලයෙන් බා ගැනීමට සාපේක්ෂව, IDM හරහා සිදුකරන බා ගැනීම අදහාගත නොහැකි තරම් වේගවත් වේ, ආර්ක්ෂාකාරී වේ.