
යුඑස් බී 3.0 පෝට් ඇති උපාංග වෙළෙදපලට ඉදිරිපත් උනේ මෙම වසරේදීය.ලෝකයේ බොහෝ සමාගම් usb 3.0 වලට සරිලන පරිදි පරිගණක සහ telephone නිපදවා ඇත.මෙම usb 3.0 පෝට් සහිත උපකරන වල මුලින්ම වැඩ පෙන්නුවේ 2007 සැප්තැම්බර් 18 වැනිදා intel forum සමුලුවේදිය.එහෙත් usb 3.0 පෝට් වලට ගැලපෙන ආකාරයට පරිගණක දෘඩාංග තැනීමට සෑහෙන තරමි කාලයක් උවමනා විය.දැන් AMD CHIP බොහොමයක් එන්නේ usb 3.0 වලට ගැලපෙන ආකාරයටයි.එසේම දැනට තිබෙන නෙයෙක් මොබයිල් ෆෝන් අතරින් කෝටි 1200 කම මෙම usb 3.0 පෝට් ඇ...