
කොහොමද යාලුවනේ අද ඔයාලට අරන් ආවෙ පොඩි Software කෑල්ලක්.Free YouTube Down-loader 3.0.17.1117 තමයි මේකේ නම..මෙය install නොකරම භාවිතා කරන්න පුලුවන්.ඒ කියන්නේ portable software එකක්.අපට ඕනේනම් pen එකක උනත් දාගෙන ගිහින් භාවිතා කිරීමේ හැකියාව තියෙනවා .ඒකත් ලොකු වාසියක් මේ software එකේ තියෙන.ඒ වගේම avi, wmv, mov, mp4,වගේ ගොඩක් format වල video භාගන්න පුලුවන් මේ software එක භාවිතා කරලා.ඔයාලත් කැමතිනම් අරගෙන බලන්නකෝ.පහලින් ඇති ලින්ක් එක.
මෙතන click කරන්න...