කොහොමද යාලුවනේ අදනම් අරගෙන ආවෙ අපි හැමෝටම වටින දෙයක් ගැන.මොකද අපි හැමෝම ගොඩක්වෙලා පරිගණකය ඉදිරියේ වාඩි වෙලා ඉද්දි අපි නොදැනුවත්වම අපේ ඇස් වියලෙන රෝගයට ගොදුරු වෙනවා.ඩොක්ටර්ස්ලනම් කියන්නේ Dry Eyes කියලා. Dry Eyes කියන්නෙ අපේ ඇස්වල තියෙන කදුලු ඇස්වලම මිදිලා එය ස්තරයක් වගේ පවතින තත්වයට.මෙම ස්තරය නිසා අපට පෙනෙන්නෙ සුදු අවකාශයක් විදියට.සමහර විට මෙම රෝගය ඔයාලටත් ඇති මොකද මගෙත්ඇස් වලට බෙහෙත් ගන්න ගියාම කිව්වෙ කදුලු මිදිලා ඇස් වලම බැදිලා කියලා.ඒ නිසා අපි පරිගණකය භාවිතා කරන සැම විනාඩි 20කට විනාඩි 10ක්වත්.ඇස් වලට විවේකය ලබාදිය යුතුයි.නැත්නම් අඩුම තරමෙ ඇස් පිල්ලම් නිතරම ගැසිය යුතුයිලු මම නෙමෙ ඩොක්ටර්ස්ල තමා කියන්නේ.ඔයාලත් වැඩි විස්තර හොයලා බලන්නකො ඇත්තද බොරුද කියලා....
Monday, May 28, 2012
CCleaner 3.19.1721......
10:22 PM
c sharp sinhalen
No comments
කොහොමද යාලුවනේ ගොඩක් දවසකින් Software කෑල්ලක් ගැන විස්තර හොයාගත්තෙ.හැබැයි ෙම්ක භාවිතා කරන්නනම් වෙන්නේ වින්ඩෝස් භාවිතා කරන අයට විතරයි.CCleaner මගින් අපට පුලුවන් අපේ කොම්පියුටර් එකේ තියෙන ලට්ට ලොට්ට ඉක්මනින් අයින් කරගන්න.අපි පරිගණකය නිතර නිතර භාවිතා කරද්දි අපි නොදැනුවත්වම හැදෙන ටෙම්පරි files නිසා රෙජිස්ටරියට ඩම්ප් files එකතු වෙනවා.ඒනිසා රෙජිස්ටරිය ක්ලින් අප් කරගන්න නියම බඩුවක් තමා CCleaner කියන්නේ.ඔයාලත්අරන් බලන්න පහලින් ලින්ක් එක දාන්නම්.
මෙතනින් ගන්න
මෙතනින් ගන්න
SWITCH STATEMENT භාවිතා කරන හැටි...
9:45 PM
c sharp sinhalen
No comments
අප විසින් දෙනු ලබන කෝන්දේසි දිගින් දිගටම පරික්ෂා කර බලා ඒවායේ සත්‍ය අසත්‍ය භාවය පදනම් කරගෙන වැඩසටහන ක්රියාත්මක කිරීම If,Else,Else If භාවිතා කරලා කරන්න පුලුවන්.ඒත් කෝඩ්ංග්ස් ගොඩක් දිගට ලියන්න වෙනවා. ඒ නිසා තමයි අපි Switch Statement එක භාවිතා කරන්නෙ.මෙහිදි අපට තියෙන වාසිය වැඩසටහන ක්රියාත්මක වීමට ගත වන කාලය අඩු වීම.දැන් අපි බලමු කොහොමද Switch Statement එකක් ලියන්නෙ කොහොමද කියලා.
switch
{
case"අගයක්";
Sunday, May 27, 2012
KMPlayer 3.2.0.19
10:26 PM
c sharp sinhalen
No comments
KMP ප්ලයෙර් නවතම වෙළුම නිකුත් වේ. මෙහි ඇති විශේෂත්ය වන්නේ සියලුම වර්ගයේ format වලින් ඇති videos අවරණය වන පරිදි සකසා තිබීමය.එනම් VCD, DVD, AVI, MKV, Ogg Theora, OGM, 3GP, MPEG-1/2/4, WMV, RealMedia, and QuickTime යනාදී සියලුම වර්ගයේ format ආවරණය වේ.
2008 දෙසැම්බර් මාසයේ kmp player ය පැන්ඩෝරා සමගම විසින් මිලදී ගැනීමත් සමග මෙය freeware වර්ගයේ software එකක් ලෙස නම් කෙරුණි.නිකන් දෙනවනම් දෙමල පත්තරෙත් වටිනවනේ නේද?මොනවා උනත් KMP ප්ලයෙර් එකනම් වටිනවා.ඔයාලත් අරන් බලන්න පහලින් ලින්ක් එක දාන්නම්.......
මෙතනින් ගන්න
මෙතනින් ගන්න
මොනවද මේ ASCII code...?????
9:36 PM
c sharp sinhalen
No comments
ASCII Code යොදාගෙන වැඩසටහන් සකස් කරන හැටි කියලා දුන්නට Key Board එකේ ඔක්කොම යතුරැ වලට ASCII Code දුන්නෙ නෑනෙ නේදKey Board එකේ ඔක්කොම යතුරැ වලට අදාල ASCII Code ටිකASCII Code යොදාගෙනart හොදට පුලුවන් අයට පුලුවන් ඉතින් අපට බැරි උනාටASCII Code ටික...වැඩි කතා ඕනේ නෑ පහල ඇති ..හිතන්න පුලුවන්ද පෝස්ට් එකට දාලා තියෙන පිංතූරේ ඇදලා තියෙන්නේ කොහොමද කියලා ඒක කරලා තියෙන්නේ ?බයවෙන්න දෙයක් නෑ අද ගෙනාවේ
ASCII CODE එක යතුර
0 NUL යතුර
9 TAB යතුර
16 DLE යතුර
27 ESC යතුර
32 space යතුර
33 ! යතුර
34 " යතුර
35 # යතුර
36 $ යතුර
37 % යතුර
38 & යතුර
39 ' යතුර
40 ( යතුර
41 ) යතුර
42 * යතුර
43 + යතුර
44 , යතුර
45 - යතුර
46 . යතුර
47 / යතුර
65 සිට 90 දක්වා capital අකුරු
97 සිට 122 දක්වා simple අකුරු
123 { යතුර
124 | යතුර
125 } යතුර
126 ~ යතුර
127 යතුර