Thursday, May 31, 2012

නීරෝ[Nero] වලින් burning කිරීම එපා වෙලාද?

කොහොමද යාලුවනේ ගොඩක් දවසකින් බ්ලොග් එක පැත්තෙ එන්න බැරි උනා.අද ඔයාලට අරගෙන ආවේ අලුත් සොෆ්ට්වෙයා එකක් ගැන.අපි හැමෝම වගේ CD/DVD රයිටින් කරන්න ගොඩක්ම භාවිතා කරන්නේ නීරෝ කියන සොෆ්ට්වෙයා එක.ඒත් නීරෝ දාගත්තම තියෙන ලෙඩේ තමා මේක ගොඩක් වෙලාවක් ගන්නවා Load වෙන්න ඒ වගේම තමා මේකෙන් රයිටින් කරන්න ගත්තම අපට වෙන වැඩක් කරගන්න අමාරැයි.මේ ලෙඩේ ගොඩක්ම බලපාන්නෙ රැම් එක ටිකක් අඩුවෙන් තියෙන පරිගණක වලට.
දැන් අවුලක් නෑ Ashampoo කියන සමාගමෙන් නීරෝ වෙනුවට භාවිතා කරන්න පුලුවන් අංග සම්පූර්ණ සොෆ්ට්වෙයා එකක් හදුන්වලා දීලා තියෙනවා.මෙහි අලුත්ම සංස්කරණය තමා Ashampoo-Burning Studio-11 කියන්නෙ.


මේක නීරෝ වලට වඩා වේගවත් ඒ වගේම Windows, Vista , Xp වල සියලුම බීටා version වලට ගැලපෙන විදියටයි හදලා තියෙන්නෙ.නමුත් Ashampoo-Burning Studio-11නොමිලේ ලබාගන්න නම් ඒක නිසා කරන්න තියෙන්නෙ මරාගෙන කෑම ඒ කියන්නෙ crack කරලා තමා භාවිතා අපට කරන්න වෙන්නෙ. ටොරන්ට් සයිට් එකක තියෙන ක්රැක් වල ලින්ක් ටිකක් ඇති අරන් බලන්න ඔයාලට ගැලපෙන එක.

මෙතන ඔබන්න..

0 comments: