Wednesday, April 18, 2012

සරල program එකක්


අද අපි බලමු කොහොමද සරල program එකක් කරන්නේ කොහොමද කියලා මුලින්ම ඔයාලට ගෙනාවේ introduction part එකනෙ.
මෙන්න මේ විදියටයි program එක run කරාම display වෙන්න ඕනෙ.
මුලින්ම ඉහලින් තියෙන ආකාරයට form  එක design කරගන්න.
Welcome button එකට මේ ආකාරයට coding කරන්න.
 private void welcmebtn_Click(object sender, EventArgs e)
        {
resultTextBox.Text = "Welcome:" + FstNmeTxtBox.Text + " "
+ lastNmeTxtBox.Text;
        }

Sunday, April 1, 2012

පාඩම් අංක එක


සී ෂාප් ඩොට් නෙට් මගින් windows මෙහෙයුම් පද්ධතිය සදහා මෙන්ම Unix සහ Linux Macintosh වැනි මෙහෙයුම් පද්ධති සදහාද වැඩසටහන් සකස් කල හැකිය මෙය මෙම සංස්කරණයේ පවතින මුලිකම වාසියයි. ඊට අමතරව අන්තර්ජාලය සදහා  මෘදුකාංග මෙන්ම ජංගම දුරකථන ආදිය සදහාද අවශ්‍ය කරන මෘදුකාංග සකස් කල හැකිය.
මුල්ම ලිපියෙන් visual studio  ස්ථාපනය කරන ආකාරය පැහැදිලි වෙන්න ඇති කියලා හිතනවා අද අපි බලමු කොහොමද visual studio වලින් වැඩ කරන්නේ කියලා හොදයි එහෙනම් ඔන්න පලවෙනි පාඩම
                                                      ඔක්කොටම කලින් බලමු කොහොමද අලුත් project එකක් හදන්නේ කියලා.මෙන්න step ටික. පහතින් දාලා ඇති පොටෝ ටිකක් ඒකත් බලන්නකො.